මේ පාර කලින්ට වඩා දරුණු වෙලා තියෙද්දී ගම්පහ වත් lock down කරන්නේ නැත්තේ ඇයි



මේ පාර කලින්ට වඩා දරුණු වෙලා තියෙද්දී ගම්පහ වත් lock down කරන්නේ නැත්තේ ඇයි![]()
![]()
![]()
![]()

කවුද උබට කීවෙ දරුනුයි කියල????? ගේ මුල්ලට වෙලා උඩු බුරන්නෙ නැතුව ඉදපන් බන්...
GMOA කීවෙ නැනෙ ගම්පහ lockdown කරන්ඩ කියල, ගේ මුල්ලට වෙලා පච පතුරන්නෙ නැතුව ඉදපන් බන්...GOMA එකෙන්
මේ තෙර්ඩ් එක දාපු බල්ල උපන් ගෙයි ගු ඇන් පි කාරයෙක් ඉතින් මේක හිතනව ලොක් ඩවුන් කරල මිනිස්සු ගෙවල්වල තියල කන්ඩ බොන්ඩ නැති කරල බිස්නස් කඩන් වැට්ටුවම උගෙ පුතානෝ ලබන පාර දිනයි කියල.. ඕක තමයි ඇත්තම සීන එක..අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
monawada manufacturing kranne brotherඅනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
වෙන විසඳුමක් නෑ.ආණ්ඩුව කියන දේ කරන්ඩ වෙනවා.දැන් උබේ ෆැක්ටරි එකේ එකෙක්ට හැදුනොත් මුළු ෆැක්ටරි එකම ලොක්.. ඊට වඩා හොද නැද්ද මුලින්ම ගේමක් ගහලා පාලනය කර ගත්තා නම්..
කොරෝනා නිසා ෆැක්ටරි වහලා මටිරියල් හානි වෙන ඒවාට ඉන්සුරන්ස් වලින් කවර් වෙන්නේ නැහැ නේ බන් (නොදන්නා නිසා ඇහුවේ)අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
අර මුලින් මැරුණු මැණික් කාරයාගේ වයිෆ්ට නඩු දානවා කිව්වා කෝ දැම්මාද ? මිනිස්සුන්ට පෙන්න නිතිය කිරියාත්මක කරන්න ඕනේ බයට හරි ඉදි ඊලග දවසේ
අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.