ගම්පහ වත් lock down කරන්නේ නැත්තේ ඇයි?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්‍රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්‍රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්‍රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්‍රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
    මේ තෙර්ඩ් එක දාපු බල්ල උපන් ගෙයි ගු ඇන් පි කාරයෙක් ඉතින් මේක හිතනව ලොක් ඩවුන් කරල මිනිස්සු ගෙවල්වල තියල කන්ඩ බොන්ඩ නැති කරල බිස්නස් කඩන් වැට්ටුවම උගෙ පුතානෝ ලබන පාර දිනයි කියල.. ඕක තමයි ඇත්තම සීන එක..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්‍රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්‍රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.

    දැන් උබේ ෆැක්ටරි එකේ එකෙක්ට හැදුනොත් මුළු ෆැක්ටරි එකම ලොක්.. ඊට වඩා හොද නැද්ද මුලින්ම ගේමක් ගහලා පාලනය කර ගත්තා නම්..
     
    • Like
    Reactions: dilann

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්‍රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්‍රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
    monawada manufacturing kranne brother
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් උබේ ෆැක්ටරි එකේ එකෙක්ට හැදුනොත් මුළු ෆැක්ටරි එකම ලොක්.. ඊට වඩා හොද නැද්ද මුලින්ම ගේමක් ගහලා පාලනය කර ගත්තා නම්..
    වෙන විසඳුමක් නෑ.ආණ්ඩුව කියන දේ කරන්ඩ වෙනවා.
    මට ගොඩක් දේවල් මෙතන කියන්ඩ බෑ.මාව එතකොට අඳුරගන්නවා.
    ප්‍රඩක්ෂන් ෆ්ලෝ එකක් හදනවා කියන එක ලේසි නෑ.අද කාලේ සේවකයෝ හොයාගන්නවා කියන එකත් අමාරුයි.ඊට පස්සේ ඒ සේවකයව ට්‍රේන් කරන්ඩ ඕනේ.ට්‍රේන් කරනවා කියන්නේ ඒ මනුස්සයට පඩි ගෙවන අතරේ ට්‍රේනින් එකේදී වෙන්නේ ලාබයට වඩා පාඩුවක් ටික කාලයක් යනකම් ඒ සේවකයගෙන්.සේවකයෙක් මම ගාවට එන්නේ මම ගැන තියෙන විශ්වාශය මත.ඒක රකින එක මගේ වගකීම.අපේ කෑෂ් ෆ්ලෝස් රන්වෙන්නේ නෑ කියලා ඒ සේවකයා කන්නේ බොන්නේ නැතුව ඉන්ඩද? එතකොට කරන්නේ ඒ මනුස්සය වෙන තැනක හරි රස්සාවකට යන එක.කොහෙන් ගියත් අවසාන පාඩුව එන්නේ මගේ කර උඩට.මේ කිව්වේ 1%ක් විතරයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ වගේ උන්ට නම් වෙඩි තියන්න තියෙන්නේ

    7BF1F661-BBCE-4932-89E1-63BC08120BFC.jpeg
     
    • Angry
    Reactions: Identity

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්‍රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්‍රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.
    කොරෝනා නිසා ෆැක්ටරි වහලා මටිරියල් හානි වෙන ඒවාට ඉන්සුරන්ස් වලින් කවර් වෙන්නේ නැහැ නේ බන් (නොදන්නා නිසා ඇහුවේ)

    මේ වගේ උන්ට නම් වෙඩි තියන්න තියෙන්නේ

    View attachment 95621
    අර මුලින් මැරුණු මැණික් කාරයාගේ වයිෆ්ට නඩු දානවා කිව්වා කෝ දැම්මාද ? මිනිස්සුන්ට පෙන්න නිතිය කිරියාත්මක කරන්න ඕනේ බයට හරි ඉදි ඊලග දවසේ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අනේ මම දන්නේ නෑ බන් උඹලා කොහොම බලාපොරොත්තුවෙන් කියනවද කියලා? මම නම් ෆිනිෂ් මෙහෙම ගියොත්.මාර ප්‍රශ්න ගොඩක් වැටිලා තියෙන්නේ ඔලුවට.ෆැක්ටරි ඩවුන්.කොහොමද සැලරී ගෙවන්නේ මෙහෙම ? එම්ප්ලෝයර් කෙනෙක් ට්‍රේන් කරලා ගන්ඩ සෑහෙන වියදමක් යනවා. කෑෂ් ෆ්ලෝස් ඩවුන් වෙනකොට කොහොමද මේවා රන් කරන්නේ? මැටීරියල් නාස්ති වෙනවා එහෙන්. එකම සැනසීමකට තියෙන්නේ ණය නෑ.

    Apey s‘ hitiyanam bota mehema wenne na
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වසංගතයකදී ජීවත් වෙන හැටියි ඉස්සෙල්ලා බලන්න ඕන. අපි මාස කීයක් ගෙදර හිටියද, ගොඩක් දුරට ආයේ ගෙදර ඉන්න වෙයි. ඒක ලොකු ප්‍රශ්නයක් වුනත් මිනිස්සු, රස්සා කෑම බීම ඔක්කොම ඉතින් ආන්ඩුව බලාගන්න ඕන. ඒකටනේ ආන්ඩුවක් තියෙන්නේ.
     
    • Like
    Reactions: KavinduDD