ගම්පහ වත් lock down කරන්නේ නැත්තේ ඇයි?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්සරහට හැමරාටකම වගේ lockdown වෙන්නේ නම් නැතිවෙයි...කොරෝනත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න කියයි...

    අපිටනම් වහින් ඔරෝ කියල තියෙන්නේ ඕක...උඹලටත් ඔච්චර තමයි
     
    • Like
    Reactions: PHBhagya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මේ තෙර්ඩ් එක දාපු බල්ල උපන් ගෙයි ගු ඇන් පි කාරයෙක් ඉතින් මේක හිතනව ලොක් ඩවුන් කරල මිනිස්සු ගෙවල්වල තියල කන්ඩ බොන්ඩ නැති කරල බිස්නස් කඩන් වැට්ටුවම උගෙ පුතානෝ ලබන පාර දිනයි කියල.. ඕක තමයි ඇත්තම සීන එක..

    යකෝ විකටයා මාස කීයක් මේරට ලොක් ඩවුන් කරලා තිබුනද? උබට අමු කැවිලද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සරහට හැමරාටකම වගේ lockdown වෙන්නේ නම් නැතිවෙයි...කොරෝනත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න කියයි...

    අපිටනම් වහින් ඔරෝ කියල තියෙන්නේ ඕක...උඹලටත් ඔච්චර තමයි
    ලෝකෙන්ම දෙක උනානෙ. ඒ බොරුවටද?
     
    • Haha
    Reactions: 541100

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලෝකෙන්ම දෙක උනානෙ. ඒ බොරුවටද?

    ලෝකෙම දෙක උනේ අතීත කාලෙ ගත්තු ක්‍රියාමාර්ග නිසානේ.....අනාගතේ එක වෙන්නේ දැන් ගන්න ක්‍රියාමාර්ග අනුව තමයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකෙම දෙක උනේ අතීත කාලෙ ගත්තු ක්‍රියාමාර්ග නිසානේ.....අනාගතේ එක වෙන්නේ දැන් ගන්න ක්‍රියාමාර්ග අනුව තමයි
    giphy-downsized.gif
     
    • Like
    Reactions: reddeckuka

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බලපන් තෙඩ් එකෙක් කි දෙනෙක් පොලිටික් කඩේ යනවද?මුන් නම් පුදුම කාලකන්නි ටිකක් :angry: :angry:

    UPDATE: 220 more workers of the Minuwangoda apparel factory tested positive for Covid-19 - Army Commander- adaderana
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988