මේ තෙර්ඩ් එක දාපු බල්ල උපන් ගෙයි ගු ඇන් පි කාරයෙක් ඉතින් මේක හිතනව ලොක් ඩවුන් කරල මිනිස්සු ගෙවල්වල තියල කන්ඩ බොන්ඩ නැති කරල බිස්නස් කඩන් වැට්ටුවම උගෙ පුතානෝ ලබන පාර දිනයි කියල.. ඕක තමයි ඇත්තම සීන එක..
බඩුඩීල් ගේ ඇටේ රහද පොන්නයෝGMOA කීවෙ නැනෙ ගම්පහ lockdown කරන්ඩ කියල, ගේ මුල්ලට වෙලා පච පතුරන්නෙ නැතුව ඉදපන් බන්...
ලෝකෙන්ම දෙක උනානෙ. ඒ බොරුවටද?ඉස්සරහට හැමරාටකම වගේ lockdown වෙන්නේ නම් නැතිවෙයි...කොරෝනත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න කියයි...
අපිටනම් වහින් ඔරෝ කියල තියෙන්නේ ඕක...උඹලටත් ඔච්චර තමයි
me uttala nam mokak hari kela unam show eka enne mokada gota mun kiyana de ahanne nathi nisa.anika issra wage PHI la bahala wada na egollata enne oni cedit eka awe na GOMA uttala nisa
ලෝකෙන්ම දෙක උනානෙ. ඒ බොරුවටද?
ජන්දයක් නැති නිසා.මේ පාර කලින්ට වඩා දරුණු වෙලා තියෙද්දී ගම්පහ වත් lock down කරන්නේ නැත්තේ ඇයි![]()
![]()
![]()
![]()
ලෝකෙම දෙක උනේ අතීත කාලෙ ගත්තු ක්රියාමාර්ග නිසානේ.....අනාගතේ එක වෙන්නේ දැන් ගන්න ක්රියාමාර්ග අනුව තමයි
