ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානය අමුතුයි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානය අමුතුයි

    පළවෙනි වතාවට ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට ගියා. අමුතු ගුප්ත බවක් උද්‍යානය ඇතුළෙයි ඒ අවටයි තියෙන්නේ.මට විතරද මන්දා එහෙම දැනෙන්නේ.ගිහින් තියෙන අයට එහෙම දැනිලා නැද්ද?:confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    tikak amuthui thama....
    gdak senaga adu unama oka wadi...
    eetath inna un assawal wala ringan inneth.
    assawal vala ringan inna ekanam samanya deyakne machan.one garden ekaka ohoma venawa.eth ethana patta gupthai.maha daval ohomanam re veddi kohoma athida
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    :yes: eka couples walin duwanne bn..couple awe nathum park eka wahanna wenne :D mokekwath gahak kolak balnna enne nha..gas asse ringanna withrai enne.. :yes: senaga adui week end eke nam innwa..:P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    පිංතූරයක් දෙකක් දාහන් බලන්න..:yes:
    pinthura valin baluwata therenne na ban.gihillama balanna one.puluwannam tikak havas velawaka yaman.naththan wassa velawata vage
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    :yes: eka couples walin duwanne bn..couple awe nathum park eka wahanna wenne :D mokekwath gahak kolak balnna enne nha..gas asse ringanna withrai enne.. :yes: senaga adui week end eke nam innwa..:P
    yako munta love karanna thiyenawanam apaye unath kamak na...oita vada hodai kanaththe love karanawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    අඩෝ මම හිතුවේ ඕක දැනුනේ මට විතරයි කියල බන්.
    mama hithuwe mata witharai kiyala ban..thawa un athi. a lagama pansalakuth thiyenawa eth kisi eliyak na.holmanda manda
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    pinthura valin baluwata therenne na ban.gihillama balanna one.puluwannam tikak havas velawaka yaman.naththan wassa velawata vage
    ඒ කියන්නෙ මචං නිකං මූසල ගතියක්ද තියෙන්නෙ.. මිනිස්සු එහෙම ගැවසෙනවා අඩුයිද.. මොන වගේ පොට් එකක්ද..? පැහැදිලි කරපංකො පොඩ්ඩක්..:)
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඒ කියන්නෙ මචං නිකං මූසල ගතියක්ද තියෙන්නෙ.. මිනිස්සු එහෙම ගැවසෙනවා අඩුයිද.. මොන වගේ පොට් එකක්ද..? පැහැදිලි කරපංකො පොඩ්ඩක්..:)

    හාහ් හාහ් හා. :lol:උබ මුසල ගතිය අරින්නද හදන්නේ? :lol: ඒ කාලේ ධර්මපාල උද්‍යානයේ මුසල ගතිය අරියේත් උබම නේද?