ගම්පහ හොදම ලර්න්ස් එක මොකක්ද මචන් ට්රයල් එක ෆෙල් කරන්නෙ නැති
lol ලර්නර්ස් එකෙන් නොවෙයි ෆේල් කරන්නේ. Examiner. උබට හරියට එලවන්න රිවර්ස් කරන්න බැරිනම් ෆේල් වෙනවා. හොඳට පුලුවන්නම් පාස් කරනවා. එකට හොඳ ලර්නර්ස් එකකින් ඉගෙනන් ගනින්.
"Amarasekara Learners" is good...next to co-op hosp
mawa trial fail kala
ethana inna ganith melo rahak na. Kisima support ekak na ban, waliyata wage thamai kathawath

..ගානත් ටිකක් වැඩි..උගන්වන එක වරදක් නැ ..මන් කරන කලේ trail ගිය van එකේ මන් විතරයි ගොඩ ගියේ..අනිත් 6ම down
...
එක වයසක බුවෙක් trail එකේ 2ට දාල 100 පන්නල යන්න ලෑල්ල පාගල ගියා බන් 


..examiner බලන් ඉන්නව දැන් මේක 3ට දැයි කියල කොහෙද
kilomter ක් ම එහ්න්මම ගියා
බන් මට තම ඒ සිද්දිය මතකයි බඩ පැලෙන්න හිනා
.. වැඩේ අල්ල ගන්න පුළුවන් නම් එල