ගම්පෙරළිය

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෙට ඔෆිස් ගිය ගමන් බා ගන්න ඕනේ..:P
    ස්තූතියි මචන්...
    මමනම් දැන් ටී.වී එකේ පෙන්නන එක නාට්ටියක්වත් බලන්නේ නෑ.. :frown:ඔක්කොම මහ විකාර යන්නේ...:baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මගේ ආසම නාට්ටිය..

    මෝරඇලේ කිත්ත
    පාන බොක්කි
    මල්ලී.... ඔහොම කලබල වෙලා දේශපාලනේ කරන්ඩ බෑ.. මොලෙන් ගේම දෙන්ඩ ඕන..

    දැං කොතනටද ගැහුවෙ..
    උං ගැහුවෙ ප්‍රජාතන්ත්‍රවාදයට.. මේ රටේ නිර්ධන පන්තියට
    ඕකනෙ සර් මුං හරියට කියන්නෑනෙ ගහපු තැන..