ගම්බිරිස් රට යවන උන් එන්ඩෝ

Sep 4, 2015
3,212
269
0
ගම්මිරිස් කිලෝ එකකට ගස්ලබු ඇට වේලලා ග්රෑම් 500ක් දාන්න. නැත්තම් ලාබයක් ගන්න අමාරුයි. :lol:
 
MaxFury

Active member
  • May 26, 2015
    127
    73
    28
    බලපන්කො ebay ඒක . ගම්මිරිස් රට යවන වුන් පිරිල...... ඔක්කොම ලංකාවේ වුන්.......

    adee owmai ban :D lankawe un witharada kohedo gammiris wikunanne. a unata buy karla na neda... kama jathi buy karanawa aduida....:confused:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    බලපන්කො ebay ඒක . ගම්මිරිස් රට යවන වුන් පිරිල...... ඔක්කොම ලංකාවේ වුන්.......

    වැඩක් නෑ බන් ඒවාට ඉල්ලුම නැ, සමහරවිට සුද්දොන්ට ඊබේ එකට වඩා සුපර් මාර්කට් එකෙන් ගන්න එක ලේසි ඇති, මොකද ඕව ඕනේ උනාම මාසයක් බලන් ඉන්න වෙනවනේ ඔර්ඩර් එක එනකන් :lol:

    මේ ඒක නෙවි උබේ අර HR ඉන්ටර්විව් එකක් ගියේ ඩයලොග් ඩ්‍රාම එක පට්ට, හිනා වෙලාම මැරුණද කොහෙද :lol: එල එල
     
    මූ නම් පට්ට ඉරිසියාකාර ගම්මිරිස් රට යවන එකෙක්. අනිත් උන් යවයි කියල කට්ටිය අධෛර්‍යයමත් කරලා. අන්තිමට කතාව වෙන පැත්තකට හරවලා. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරන් තියාගෙන ගණන් ගියහම විකුනපන් ..රට යවන්න ඕනිම නැහැනේ