Ah mage karma shakthiya hoda nisa wenna athi katharagama deiyanta wesige putha kiyala banalath awulak naththe...

අපේ කට්ටිය ඉතින් පේන්නෙ නැති දේවල් විශ්වාස කරන්නෙ නැහැනෙ.
එත් ඉතින් Radio Signal, IR, UV එහෙම පිළිගන්නවා. ඒවා සුද්දොනේ කිව්වේ.
නැත්තම් පේනවත් ඇති සමහර විට.
IR නම් camera එකෙන් බැලුවත් පේනවා![]()

haha ohoma kiyanna epa, deiyanta puka deegena inna one![]()

Ow ow suddage amma kiyala tiyenawa deyiyanta pahana thibbama okkoma hariyanawa kiyala.
Thopi wage mee harak wassa thamai pujawatti ussan pansal gaane dewala asse vitharak ringanne.![]()

Ow ow suddage amma kiyala tiyenawa deyiyanta pahana thibbama okkoma hariyanawa kiyala.
Thopi wage mee harak wassa thamai pujawatti ussan pansal gaane dewala asse vitharak ringanne.![]()
Excuse Me....!
Are you following me??![]()

Awulak na karma shakthiya thiyanawane...
Eka nothibba nam melahakata api marila..![]()
ehema hari na. mal pol palathuru aran katharagama gihin deiyanta puka deela samawa ganin.
nathnam thowa deiyo maraidewala walanam godak karanne salli garana eka thamai machanla. kapu set eka minissu rawattana ekane wenne wedi hariyak.
oka nisa wenne minissu deviyan gana thiyena trust eka nathi welaa yana eka.
Its enough to know about you reading your laptop fraud![]()

Have you heard the rest
even he is not posting any![]()
with colour glasses you'll see everything in colour...No need of it.the way you deal it tells the rest.

නැකතට PM එකක් දාල බලපන් මචන්.
නැත්තම්,
https://sinduwagemiyasiya.blogspot.com/?m=0
ඔය blog එකෙත් තිබ්බද කොහේදෝ.
කොහොම උනත් ඔය blog එක කරන පොර ඔය subject එක හොදට දන්නා පොරක්. පොඩ්ඩක් අහලා බලපන්. elakiri නම් නැහැ මම හිතන්නේ.
මොකක්??![]()
uba hariyata business karapan, kari wada nokara.
minissu wate yawanne nathuwa warrenty claim walata
gihin gambareta puke arapan.
පිස්සොන්ට උත්තර දෙන්න යන්න එපා. .
ගම්බාර දෙයියෝ වෙනයි සිද්ද සූනියම් ගම්බාර දෙයියෝ වෙනයි. .
එකම කෙනාගේ දේව සහ යක්ශ කියන එක තමයි කියවෙන්නේ. .
පහන තියන්න ඕනේ රෑ 9ට රෑ 9.10ට වගේ හැමදාම තියන්න. .
බදාදා සහ සෙනසුරාදා මස් මාන්ස ආහරයෙන් වැලකිලා පහන තියනවනම් හොදයි. .
සුදු මල් තියන්නේ. . තව පොරි වලට මීපැනි දාපු පිරිසියක් තියනවනම් හොදයි. .