අපේ රටට කෙළවිලා තියෙන්නේ ඇයි කියල මේ වගේ ත්රෙඩ් දකින කොට හිතාගන්න පුලුවන්....

අපේ රටට කෙළවිලා තියෙන්නේ ඇයි කියල මේ වගේ ත්රෙඩ් දකින කොට හිතාගන්න පුලුවන්....

ඇත්ත බුද්ධාගමේ දෙයියො නෑ පකෝ. අහසෙ දෙවියො නෑ.. ජාතී.. කියන්නෙ නිකන්ද.![]()



moda mithyadushtikaya. ayin karaganin darma chakraya thoge profile pic eken.



ගම්භාර දෙවියෝ 09-07-2017 10:15 AM -12 mata news ekak awa tho mata panaha nothiya wena unta denawa kiyala - mita katharagama deiyo![]()
![]()

පිස්සොන්ට උත්තර දෙන්න යන්න එපා. .
ගම්බාර දෙයියෝ වෙනයි සිද්ද සූනියම් ගම්බාර දෙයියෝ වෙනයි. .
එකම කෙනාගේ දේව සහ යක්ශ කියන එක තමයි කියවෙන්නේ. .
පහන තියන්න ඕනේ රෑ 9ට රෑ 9.10ට වගේ හැමදාම තියන්න. .
බදාදා සහ සෙනසුරාදා මස් මාන්ස ආහරයෙන් වැලකිලා පහන තියනවනම් හොදයි. .
සුදු මල් තියන්නේ. . තව පොරි වලට මීපැනි දාපු පිරිසියක් තියනවනම් හොදයි. .
කතරගම දෙයියොත් එළකිරි එනවදගම්භාර දෙවියෝ 09-07-2017 10:15 AM -12 mata news ekak awa tho mata panaha nothiya wena unta denawa kiyala - mita katharagama deiyo![]()
![]()