ගම්භාර දෙවි­යෝ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කදුල දුක ඉවතට දමලා. . සතුට ලන්කරගමු සිතලා. .
    දුකට පල නෑ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .
    අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකි බිදලා. .
    අනාගතේ නෙත් යොමු කරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .

    ස්වර්ගේ දෙයියෝ හොදා. . හින්දු දෙයියෝ වැන්දොත් ද කොබා. . ඇයි උබලා පෙන්නන්නේ බබා. .

    අහසේ දෙයියෝ නෑ. . හිටියනම් පොලවේ ආතල් විතරයි. . හැමදාම ලතවුනොත් හැමදාම දුක විතරයි. .

    ජාති. . අහසේ දෙයියෝ නෑ. .
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    reputation_neg.gif
    ගම්භාර දෙවි­යෝ 09-07-2017 10:15 AM -12 mata news ekak awa tho mata panaha nothiya wena unta denawa kiyala - mita katharagama deiyo

    :sorry::sorry:
     
    • Like
    Reactions: KasunKDP

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    පිස්සොන්ට උත්තර දෙන්න යන්න එපා. .

    ගම්බාර දෙයියෝ වෙනයි සිද්ද සූනියම් ගම්බාර දෙයියෝ වෙනයි. .
    එකම කෙනාගේ දේව සහ යක්ශ කියන එක තමයි කියවෙන්නේ. .

    පහන තියන්න ඕනේ රෑ 9ට රෑ 9.10ට වගේ හැමදාම තියන්න. .
    බදාදා සහ සෙනසුරාදා මස් මාන්ස ආහරයෙන් වැලකිලා පහන තියනවනම් හොදයි. .
    සුදු මල් තියන්නේ. . තව පොරි වලට මීපැනි දාපු පිරිසියක් තියනවනම් හොදයි. .

    deyyo dakke nadda youtube channel ekata kela wenawa.[