ගම්මන්පිලගෙ හෙළුව
Udaya Gammanpila's True face
මේ ටික අහපල්ලා රෙදි නැහැ.
රෙකෝර්ඩ් කරපු එකාට මල් තියන්ඩ ඕනෙ.
Udaya Gammanpila's True face
මේ ටික අහපල්ලා රෙදි නැහැ.රෙකෝර්ඩ් කරපු එකාට මල් තියන්ඩ ඕනෙ.
මේ ටික අහපල්ලා රෙදි නැහැ.උඹ සතියක් විතර නිදාගෙනද හිටියේ?
උදය ගම්මන්පිලගේ හඩ අනුකරණය කරන කොලු ගැටයෙක් යොදාගෙන කරනලද ඕඩියෝ බොරු බව මාට්ටු වේ. කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්රවර්ති පාඨලී තුමා නැවතත් අනාගනී.
ඔය ගම්මන්පිලගේ කියපු ඕඩියෝ අහද්දී මට නිකමට හිතුණා මේ දඩිබිඩි නපුංසක වොයිස් එකනම් අර චතුර සේනාරත්නගේ ටයිප් එකේ පොඩි කොල්ලෙක්ගේ තමයි කියල. පොඩි සැකයකුත් ආව පාඨලී තුමා ගැන මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා. බලද්දී වෙලා තියෙන්නේ ඒකම තමයි.
ඒ කියන්නේ මූ 90% නපුන්සක කියලාද උඹ කියන්නේ. චම්පිකට ගහන්න මරා වොයිස්කට් හදලා දැම්මාම ඒවා පිළිගන්න පුලුවන්. මේක අනික ඒ වගේ නෙවෙයි පට්ට ක්ලියර්. එහෙම වෙලත් උඹලට වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැහැ නෙහ්? 
ඔය අපරාධ සම්බන්ධයෙන් හොයාගන්න වොයිස්කට් එහෙම මලාට එවිඩන්ස් විදිහට ගන්න බැහැ ඉතිං මුගේ තර්කෙට අනුව. හය්යෙන් කතා කරනවා කියන එකෙන් කටහඬක් උගේ නෙවෙයි කියන්ඩ පුලුවන්නම් ඔය හදිසි අවස්තාවල්වල ගෙදර එකෙක් එහෙම කෝල් එකක් ගත්තොත් කියාපන් ටිකක් සද්දෙට කතා කරන්නේ ඔයා අපේ අම්මා අප්පා වෙන්ඩ බැහැයි කියලා.
උ කියනවා ඒ වෙනස් 10% වෙනස් වෙන්නේ ටිකක් සද්දෙට කතා කරන නිසාලු.ඔය අපරාධ සම්බන්ධයෙන් හොයාගන්න වොයිස්කට් එහෙම මලාට එවිඩන්ස් විදිහට ගන්න බැහැ ඉතිං මුගේ තර්කෙට අනුව. හය්යෙන් කතා කරනවා කියන එකෙන් කටහඬක් උගේ නෙවෙයි කියන්ඩ පුලුවන්නම් ඔය හදිසි අවස්තාවල්වල ගෙදර එකෙක් එහෙම කෝල් එකක් ගත්තොත් කියාපන් ටිකක් සද්දෙට කතා කරන්නේ ඔයා අපේ අම්මා අප්පා වෙන්ඩ බැහැයි කියලා.
![]()

බොරු වෙන්නෙ කොහොමද මේක යුටියුබ් එකේ දාලා නැහැ. නැත්තං මෙතනම බලන්ඩ දාන්ඩ තිබ්බා. මට හොයාගන්ඩ බැරි උනා යුටියුබ් එකෙ. මේක කියන වෙලාවෙ එතන ඉදලා තියෙන්නේ මහින්දයයි, අර්ජුනයයි මුයි තව මොකෙක්ද එකෙකුයි. මහින්දයාට තේරිලා ඇති මු කටවාචාලයෙක් කියලා.ඕක බොරු සීන් එකක් බන්
මේ ෆෝරම් එකේම තිබ්බ ඕක ගැන හරි විස්තරේ.
උ කියනවා ඒ වෙනස් 10% වෙනස් වෙන්නේ ටිකක් සද්දෙට කතා කරන නිසාලු.ඔය අපරාධ සම්බන්ධයෙන් හොයාගන්න වොයිස්කට් එහෙම මලාට එවිඩන්ස් විදිහට ගන්න බැහැ ඉතිං මුගේ තර්කෙට අනුව. හය්යෙන් කතා කරනවා කියන එකෙන් කටහඬක් උගේ නෙවෙයි කියන්ඩ පුලුවන්නම් ඔය හදිසි අවස්තාවල්වල ගෙදර එකෙක් එහෙම කෝල් එකක් ගත්තොත් කියාපන් ටිකක් සද්දෙට කතා කරන්නේ ඔයා අපේ අම්මා අප්පා වෙන්ඩ බැහැයි කියලා.
![]()

Hehe![]()
wade kianne uoo nevei eka kivve kiala oopu karanne uooma madya sakachchawak thiala. dan moo kiana eka hari wenawada mooma kivvama.
බෙයාර්ලි ඇහෙන්නේ බන් කටහඩත්. ලොල්. මුන් ඒක කරේ තියාගෙන ගියා. හැබැයි මේක නම් ගෙම්බන්පිලයම පිලිගන්නවා උගේම කටහඩ කියලා.මතකද උබට නොයිස් පිරිච්ච ක්ලිප් එකක් ගියා ඒ දවස්වල පාඨලී කුමන්ත්රණයක් කළා කියලා.බෙයාර්ලි ඇහෙන්නේ බන් කටහඩත්. ලොල්. මුන් ඒක කරේ තියාගෙන ගියා. හැබැයි මේක නම් ගෙම්බන්පිලයම පිලිගන්නවා උගේම කටහඩ කියලා.
ewath aththa wennathi ban, api unath office eke ehema katha karana widihatama parana yaluwek hambunama ehema katha karanne nah ne. patali gammanpilala ta deshapalana mathayak naha ne, sinhala baudda kama wikunana eka ne kare.
මේ නිකමට කියන්නේ.. මිනිහාම කියනවා මේ කටහඬ 90% මිනිහාගේ කියලා. දැන් උඹ කියනවා මේක නපුන්සක කටහඬක් කියලා.ඒ කියන්නේ මූ 90% නපුන්සක කියලාද උඹ කියන්නේ. චම්පිකට ගහන්න මරා වොයිස්කට් හදලා දැම්මාම ඒවා පිළිගන්න පුලුවන්. මේක අනික ඒ වගේ නෙවෙයි පට්ට ක්ලියර්. එහෙම වෙලත් උඹලට වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැහැ නෙහ්?
![]()

Udaya Gammanpila's True face
මේ ටික අහපල්ලා රෙදි නැහැ.
රෙකෝර්ඩ් කරපු එකාට මල් තියන්ඩ ඕනෙ.
මේ නිකමට කියන්නේ.. මිනිහාම කියනවා මේ කටහඬ 90% මිනිහාගේ කියලා. දැන් උඹ කියනවා මේක නපුන්සක කටහඬක් කියලා.ඒ කියන්නේ මූ 90% නපුන්සක කියලාද උඹ කියන්නේ. චම්පිකට ගහන්න මරා වොයිස්කට් හදලා දැම්මාම ඒවා පිළිගන්න පුලුවන්. මේක අනික ඒ වගේ නෙවෙයි පට්ට ක්ලියර්. එහෙම වෙලත් උඹලට වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැහැ නෙහ්?
![]()
උඹ සතියක් විතර නිදාගෙනද හිටියේ?