ගම්මන්පිලගේ ගුරා
මෙන්න මෙයා තමා ඩයල් එක. එය තමා cloud system ගැන ගම්මන්පිලට campus කාලේ උගන්නල තියෙන්නේ
තමන්ගෙ ගොන්කම තෙර්ඩ් දාල පෙන්නව කියන්නෙ මෙන්න මේවට...ගම්මන්පිල කියන දේ මොකක්ද වරද ??????? මෝඩයි බන් උබල හද්ද මෝඩයි..

උඹට guess කරන්න පුළුවන් ද එරෝ මේක ගොඩ දාන ඈන්ගල් එක?

අනුර කුමාර පෝර්ට් සිටි හැදුවොත් ලංකාවේම කළු ගල් ඉවරවෙයි කියල කිව්ව වගේ තමා බ්රෝ ඒකත්..
අහසේ ඕන තරම් වලාකුලු තියෙනවා. ඒවායින් ප්රයෝජනයක් ගන්න එකයි සුහුරුකම. නැත්නම් ගොනෝ ඔය එක එකාගෙ හැම කුණු ගොඩක්ම හාඩ් ඩ්රයිව් වල සේව් කරලා තියාගෙන ඉන්නවයි කියලද උබ හිතන් ඉන්නෙ? ලොල්. ඒක ප්රායෝගිකද? කරන්ට් එකත් යනවා. ඒක සුහුරු වැඩක්ද?
මොනා හරි කරලා දෙන්නම්. හොඳ එකා වගේ පොර කියන වාක්ය කියපන්කො
dan nagaththa kiyala danagena kiyanna mokak hari hoyanawa athi,,
walakulu kiyala thibba nam goda daganna thibba..
ahasa kiwwa nisa no chance![]()
අහසේ තියෙන , දත්ත ගබඩාව![]()
dan nagaththa kiyala danagena kiyanna mokak hari hoyanawa athi,,
walakulu kiyala thibba nam goda daganna thibba..
ahasa kiwwa nisa no chance![]()
Cloud කියන වචනෙ සිoහල තේරුම මොකක්ද??? ඒකට වෙන වචනයක් තාම හදුන්වාදීල නැ..
සිoහලෙන් සහ ඉoග්රිසියෙන් ලස්සනට කියන එක අල්ලන් ඒක තේරුම් ගන්ඩ බැරුව දගලන්නෙ මෝඩයො බන්..

අහසෙ තියන "ක්මාවක්" , දත්ත ගබඩාව දැන්වත් තේරුම් ගන්ඩ පුලුවන්ද මන්ද මන්ද මානසික ගු ඇන් පි මෝඩයන්ට..