ගම්මන්පිලගේ ගුරා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,926
    6,815
    113
    39
    Galle
    ගම්මන්පිලගේ ගුරා

    මෙන්න මෙයා තමා ඩයල් එක. එය තමා cloud system ගැන ගම්මන්පිලට campus කාලේ උගන්නල තියෙන්නේ

    JyIyWIK.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන්ගෙ ගොන්කම තෙර්ඩ් දාල පෙන්නව කියන්නෙ මෙන්න මේවට...ගම්මන්පිල කියන දේ මොකක්ද වරද ??????? මෝඩයි බන් උබල හද්ද මෝඩයි..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,926
    6,815
    113
    39
    Galle
    තමන්ගෙ ගොන්කම තෙර්ඩ් දාල පෙන්නව කියන්නෙ මෙන්න මේවට...ගම්මන්පිල කියන දේ මොකක්ද වරද ??????? මෝඩයි බන් උබල හද්ද මෝඩයි..

    හා බං
    ​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අහසේ ඕන තරම් වලාකුලු තියෙනවා. ඒවායින් ප්‍රයෝජනයක් ගන්න එකයි සුහුරුකම. නැත්නම් ගොනෝ ඔය එක එකාගෙ හැම කුණු ගොඩක්ම හාඩ් ඩ්‍රයිව් වල සේව් කරලා තියාගෙන ඉන්නවයි කියලද උබ හිතන් ඉන්නෙ? ලොල්. ඒක ප්‍රායෝගිකද? කරන්ට් එකත් යනවා. ඒක සුහුරු වැඩක්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    තමන්ගෙ ගොන්කම තෙර්ඩ් දාල පෙන්නව කියන්නෙ මෙන්න මේවට...ගම්මන්පිල කියන දේ මොකක්ද වරද ??????? මෝඩයි බන් උබල හද්ද මෝඩයි..

    ඇත්තටම data තියෙන්නේ අහසේද බං :eek:​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමන්ගෙ ගොන්කම තෙර්ඩ් දාල පෙන්නව කියන්නෙ මෙන්න මේවට...ගම්මන්පිල කියන දේ මොකක්ද වරද ??????? මෝඩයි බන් උබල හද්ද මෝඩයි..

    :shocked::(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,179
    3,661
    113
    Pls wear a MASK
    අනුර කුමාර පෝර්ට් සිටි හැදුවොත් ලංකාවේම කළු ගල් ඉවරවෙයි කියල කිව්ව වගේ තමා බ්‍රෝ ඒකත්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට guess කරන්න පුළුවන් ද එරෝ මේක ගොඩ දාන ඈන්ගල් එක? :oo:​

    :sorry:

    dan nagaththa kiyala danagena kiyanna mokak hari hoyanawa athi,, :nerd:

    walakulu kiyala thibba nam goda daganna thibba..

    ahasa kiwwa nisa no chance :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,201
    29,192
    113
    island rank gahala monash giyapu ekekgen me wage deyak balaporoththu wenna ba...thamunge field eke nowunath :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනුර කුමාර පෝර්ට් සිටි හැදුවොත් ලංකාවේම කළු ගල් ඉවරවෙයි කියල කිව්ව වගේ තමා බ්‍රෝ ඒකත්..

    Cloud කියන වචනෙ සිoහල තේරුම මොකක්ද??? ඒකට වෙන වචනයක් තාම හදුන්වාදීල නැ..

    සිoහලෙන් සහ ඉoග්‍රිසියෙන් ලස්සනට කියන එක අල්ලන් ඒක තේරුම් ගන්ඩ බැරුව දගලන්නෙ මෝඩයො බන්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අහසේ ඕන තරම් වලාකුලු තියෙනවා. ඒවායින් ප්‍රයෝජනයක් ගන්න එකයි සුහුරුකම. නැත්නම් ගොනෝ ඔය එක එකාගෙ හැම කුණු ගොඩක්ම හාඩ් ඩ්‍රයිව් වල සේව් කරලා තියාගෙන ඉන්නවයි කියලද උබ හිතන් ඉන්නෙ? ලොල්. ඒක ප්‍රායෝගිකද? කරන්ට් එකත් යනවා. ඒක සුහුරු වැඩක්ද?

    අම්මටසිරි ඔව් නේ...
    එහෙනම් ආයෙ රනිල් අගමැති කොරවමු...... හිටං එක්ක....
    ගාණට ගොඩ දාවි නේ... දෙන්න එක්ක....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    :sorry:

    dan nagaththa kiyala danagena kiyanna mokak hari hoyanawa athi,, :nerd:

    walakulu kiyala thibba nam goda daganna thibba..

    ahasa kiwwa nisa no chance :(
    මොනා හරි කරලා දෙන්නම්. හොඳ එකා වගේ පොර කියන වාක්‍ය කියපන්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහසේ තියෙන , දත්ත ගබඩාව :lol::lol:

    අහසෙ තියන "ක්මාවක්" , දත්ත ගබඩාව දැන්වත් තේරුම් ගන්ඩ පුලුවන්ද මන්ද මන්ද මානසික ගු ඇන් පි මෝඩයන්ට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ ඒ ගමන සිoහලයි ඉoග්‍රිසියි දෙකම නොදන්න ගු ඇන් පි හුත්තිගෙ පුතාල, නොදකින් තෙර්ඩ් එකක් දැම්මොත් නානව..:dull::dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    :sorry:

    dan nagaththa kiyala danagena kiyanna mokak hari hoyanawa athi,, :nerd:

    walakulu kiyala thibba nam goda daganna thibba..

    ahasa kiwwa nisa no chance :(

    Cloud කියන වචනෙ සිoහල තේරුම මොකක්ද??? ඒකට වෙන වචනයක් තාම හදුන්වාදීල නැ..

    සිoහලෙන් සහ ඉoග්‍රිසියෙන් ලස්සනට කියන එක අල්ලන් ඒක තේරුම් ගන්ඩ බැරුව දගලන්නෙ මෝඩයො බන්..

    කොල්ලා එන්නේ ඒ පැත්තෙන් තමයි :yes::cool:​
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    අහසෙ තියන "ක්මාවක්" , දත්ත ගබඩාව දැන්වත් තේරුම් ගන්ඩ පුලුවන්ද මන්ද මන්ද මානසික ගු ඇන් පි මෝඩයන්ට..

    වහලෙක් :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අහසෙ තියන "ක්මාවක්" , දත්ත ගබඩාව දැන්වත් තේරුම් ගන්ඩ පුලුවන්ද මන්ද මන්ද මානසික ගු ඇන් පි මෝඩයන්ට..

    මරාගන්න එපාබන් ඔතන අදහස් කරන්නෙ ලොකේශන් එක නෙවෙයි. සරලව ඒකෙන් වෙන්නෙ මේ වගේ දෙයක් කියල හැඳින්වීමක් විතරයි... පරිගනක තාක්ෂනයට සාහිත්‍ය එකතු කරල වගේ...මේකෙ කියන්නෙත් ඒ වගේ සරල අදහසක්...

    ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
    කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා
    මට කොයින්ද එම වළා ආමි සුළඟෙ ඔබ බලා
    කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා

    මූ කියන එක වැරදියිම කියමුකො... අපිට මොකද අපිට පාන්ද...?
    තව 5කින් තමයි ආණ්ඩු වෙනස් වෙන්නෙ... එතකන් නාහෙන් අඬ අඬ ඉඳිපුදෙන්...

    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    අහසෙ තියන "ක්මාවක්" , දත්ත ගබඩාව දැන්වත් තේරුම් ගන්ඩ පුලුවන්ද මන්ද මන්ද මානසික ගු ඇන් පි මෝඩයන්ට..

    cloud storage වලට සිංහලෙන් කියන්නේ අහසේ තියන ඩාටා බේස් කියලද බං :eek:​