Unp ekatama denna oona ayata, meyata denna puluwan. me ayyath ds kollek thamai..............

Unp ekatama denna oona ayata, meyata denna puluwan. me ayyath ds kollek thamai![]()
මොකෙක් හරි කමක් නැහැ හොද මොළයක් තියෙන ඉගෙනගත්ත එකෙකුට තමා දෙන්න ඕන..
මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්ද?![]()

. හැබැයි ඉතින් ඉගන ගත්ත කියල වෙනසක් නෑ පිස්සු කෙලින උනුත් ඉන්නව. පේන්නැද්ද SB කාරය

.

mona pakshen unath igena gatta un parliament giyoth ratata wadak wei

![]()
![]()
MSc Development
University of Colombo (Sri Lanka)
BSc Business Management
University of Essex (UK)
Sri Lanka United
Founder
Young Entrepreneurs Society (UNP)
Vice Chairman
USR Trading (Pvt) Ltd.
Managing Director
Sea Fresh
Proprietor
Royal Security Solutions (Pvt) Ltd.
Director
Fuck Youmechchara porak welath 100/= gane ekathu karala Lankadeepa online eke add danawane
![]()
මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .

බලන්න, චන්දෙ ඉල්ලන අයගෙන් කීයෙන් කීයද දේශපාලනය ඒ කියන්නේ දේශය පාලනය කිරීමට සුදුසු කියලා. මොන පක්ෂෙට දුන්නත් උගත්, හොරකම මැරකම නැති සිංහල බෞද්ධකමට හැදුනු කෙනෙක්ට ඡන්දය දෙන්න.
![]()
මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .
මචං බෘස්....
ගම්මන්පිල ඒලෙවල් වලින් පලවෙනිය වෙලා ඉස්කෝලෙ තිබ්බ රැස්වීමෙදී, ඕස්ට්‍රේලියා යන්න තලින් කිව්වෙ මොකක්ද දන්නව ද?
ඔහු මහත්මයෙක් විදියට ඒ අපට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කලා. ඔහු පාසැලේ සිට ම දන්න අප දන්නවා ඔහු බුද්ධිමතෙක්, උගතෙක් සහ රටට ආදරේ කරන මනුස්සයෙක් බව........මම එහේ ගිහින්, මගේ රට අමතක කරල එහේ ඉන්නෙ නෑ. අපෙන් සුද්දො අරං ගිය දේවල්, අධයපනයෙන් දිනා ගන්න මම ආයෙ ලංකාවට එනවා
ඔහුව ඔබේ ඔය ගොඩට අයත් නෑ මගේ මිත්‍රයා...........