ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?

බලන්න, චන්දෙ ඉල්ලන අයගෙන් කීයෙන් කීයද දේශපාලනය ඒ කියන්නේ දේශය පාලනය කිරීමට සුදුසු කියලා. මොන පක්ෂෙට දුන්නත් උගත්, හොරකම මැරකම නැති සිංහල බෞද්ධකමට හැදුනු කෙනෙක්ට ඡන්දය දෙන්න.

G1uCsOw.png

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Parliament eke member kenek venna minimum qualification passing Advance level wath keruwoth , MP la ganna padiya , apathe yanne naha.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113

    1453303_464873306969117_1564026023_n.png

    1619517_463828917073556_2067836620_n.png

    MSc Development
    University of Colombo (Sri Lanka)
    BSc Business Management
    University of Essex (UK)
    Sri Lanka United
    Founder
    Young Entrepreneurs Society (UNP)
    Vice Chairman
    USR Trading (Pvt) Ltd.
    Managing Director
    Sea Fresh
    Proprietor
    Royal Security Solutions (Pvt) Ltd.
    Director
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113
    Unp ekatama denna oona ayata, meyata denna puluwan. me ayyath ds kollek thamai :cool:

    :)මොකෙක් හරි කමක් නැහැ හොද මොළයක් තියෙන ඉගෙනගත්ත එකෙකුට තමා දෙන්න ඕන..:yes:
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්ද? :P

    මම දකිනවා දිනපතා, වෙන ඈයොන්ගෙ එහෙම ෆේස්බුක් ෆෑන්පේජ් එහෙම ගෙඩිය පිටින් දමලා ලයික් කරන්නැයි කියනවා. ඊටත් වඩා මේකේ හොඳ පෝස්ට් යනවා. ඉතින් තරහා ගන්ඩෙපා. :P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම නම් මේ පාර බුලත් කොලේට දෙන්නෙ නෑ. ඒත් දෙන උන් මේ වගේ මොලේ තියන මනුස්සයෙක්ට දීපල්ල. මොන පක්ෂෙ උනත් කමක් නැහැ:). හැබැයි ඉතින් ඉගන ගත්ත කියල වෙනසක් නෑ පිස්සු කෙලින උනුත් ඉන්නව. පේන්නැද්ද SB කාරය:lol::lol::lol:.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,217
    113
    Gotham City
    මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mona pakshen unath igena gatta un parliament giyoth ratata wadak wei

    wadak thiyeda ban. dan balapan Champika Ranawaka kiyanne Electrical Engineer kenek. Power and Energy ministry ekata niyama sudussa. eth minihagen aragena dan Pavithrata deela.. ithin me yana kramayen igena gaththu kenekta unath wadak karanna baha...
    :no::no::no:
    Kramaya wenas kaloth igena gaththa ayata sudusu thana labei :)
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83

    1453303_464873306969117_1564026023_n.png

    1619517_463828917073556_2067836620_n.png

    MSc Development
    University of Colombo (Sri Lanka)
    BSc Business Management
    University of Essex (UK)
    Sri Lanka United
    Founder
    Young Entrepreneurs Society (UNP)
    Vice Chairman
    USR Trading (Pvt) Ltd.
    Managing Director
    Sea Fresh
    Proprietor
    Royal Security Solutions (Pvt) Ltd.
    Director

    come-on.... menna porawal...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113
    මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අනේ උදාරය නම් උගේ පාඩුවේ ඉන්න එකෙක් බන්..ඌ ඔය කාටවත් බණින්න යන්නේ නැහැ..දැක්කනේ එදා ගයේෂත් එක්ක වාද පිටියේ..ගයේෂා එක එක කුණු ගොඩවල් කියාගෙන ආවා මූත් එක්ක..මූ ඔයත් එක්ක කථා කරලා වැඩක් නැහැ කියලා ගණන් ගන්නේ නැතුව හිටියා..:rofl:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    බලන්න, චන්දෙ ඉල්ලන අයගෙන් කීයෙන් කීයද දේශපාලනය ඒ කියන්නේ දේශය පාලනය කිරීමට සුදුසු කියලා. මොන පක්ෂෙට දුන්නත් උගත්, හොරකම මැරකම නැති සිංහල බෞද්ධකමට හැදුනු කෙනෙක්ට ඡන්දය දෙන්න.

    G1uCsOw.png

    රුපියල් 100 ADD එකක්..
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මචං බෘස්....
    ගම්මන්පිල ඒලෙවල් වලින් පලවෙනිය වෙලා ඉස්කෝලෙ තිබ්බ රැස්වීමෙදී, ඕස්ට්‍රේලියා යන්න තලින් කිව්වෙ මොකක්ද දන්නව ද?
    මම එහේ ගිහින්, මගේ රට අමතක කරල එහේ ඉන්නෙ නෑ. අපෙන් සුද්දො අරං ගිය දේවල්, අධයපනයෙන් දිනා ගන්න මම ආයෙ ලංකාවට එනවා
    ඔහු මහත්මයෙක් විදියට ඒ අපට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කලා. ඔහු පාසැලේ සිට ම දන්න අප දන්නවා ඔහු බුද්ධිමතෙක්, උගතෙක් සහ රටට ආදරේ කරන මනුස්සයෙක් බව........

    ඔහුව ඔබේ ඔය ගොඩට අයත් නෑ මගේ මිත්‍රයා...........

    1617269_10202919332335186_1744807322_o.jpg
     
    Last edited: