ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    bulath koleta puka dena ewun ....aniwa gamman pilata puka dipalla.....
    ගම්මන්පිල හොද එකා..හැබැයි සන්දානෙ හින්දා මේ පාර JVP දෙන්න ඕනේ..සන්දානෙට දුන්නේ නැත්නම් කහනවා වගේ එවුන් ගම්මන්පිලටයි,ස්වර්නතිලකටයි දීපල්ලා අර ගෑනිට තඩි බාපු මදුමාධව මොකට හෙල උරුමෙට ගත්තද මන්ද, බලපන්කො උපාසකයා ඉන්න ඇක්ශන් එක....
     
    Mar 26, 2014
    275
    12
    0
    මෙන්න ඊයෙ එකෙක් කියපු කතාවක්.:lol::lol:

    රට ධර්මද්වීපයක් කරන්න.. මැතිවරණයෙන් සන්ධානය දිනවන්න
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදය ගම්මන්පිල වැඩිම මනාපයෙන් මහ ඇමති කරමු.:):)
    ( මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්විමකි.)
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    aththatama paksha gena hithannepa hoda egena gaththu hadichcha Ugathekta tipalla.. ekai mage advice aka (awla etin ehema un kipayai enne) anik jara pakkili gon musalayanta denawata wada hodai chande noda enna aka.
     
    djjimy

    Member
    Aug 15, 2011
    24
    2
    0
    gammanpila kiyanneth anith ewn wagema anduwata kade yana ekek witarai. awrudu 10ka witara idan hela urumaya anduwa athule innawa. bauddayn wenuwen kala labbak na. thamnge madiya thara karagatta arenna. kawadawath hela urumaye ayata chande dena epa. me thread eka patan aran tiyenneth gammanpila promote karanna wagei matanam penne.

    1920007_10202612019814854_244534409_n.jpg
     
    djjimy

    Member
    Aug 15, 2011
    24
    2
    0
    Aniwaryenma :)
    මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගම්මන්පිල හොද එකා..හැබැයි සන්දානෙ හින්දා මේ පාර JVP දෙන්න ඕනේ..සන්දානෙට දුන්නේ නැත්නම් කහනවා වගේ එවුන් ගම්මන්පිලටයි,ස්වර්නතිලකටයි දීපල්ලා අර ගෑනිට තඩි බාපු මදුමාධව මොකට හෙල උරුමෙට ගත්තද මන්ද, බලපන්කො උපාසකයා ඉන්න ඇක්ශන් එක....
    Ado uge private life eka nam kohomada danne na..salli walata thambi chanda walata perethakame agama jathiya rata pawala dena ponna deshapalakayo athare mata nam u hena weerayek....balapan poddak uge campaign eka diha... :yes:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    සිරාවට මචන්,දැන් බලපන් රොහන විජේවිර කොහෙද ගියේ කියලා MBBS කරන්න.රුසියාවටනේ.ඇයි දන්නේ නෑ ඌ ඔක ලන්කවේ කරේ නැත්තේ?එතකොට බලහන් චන්ද්‍රිකා එත් එහෙමනේ.හැබැයි විජේවිර නම් මාක්ස්වාද‍ය වත් ඉගන ගත්තා.:p
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ratata wedak karanna dinana pakshen epei illanna.. :P

    UNP JVP SF ge pakshen illuwa kiyala wedak wenne nehe kohomath parada wela wipaksheta wela ke gagaha hitiya kiyala hoda minihekgen wedak wenne nehe... :dull:

    (sandane supportersla den idimenna epa mama dinanawa kiyapu hinda... sandaane inne okkoma horu) :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට මචන්,දැන් බලපන් රොහන විජේවිර කොහෙද ගියේ කියලා MBBS කරන්න.රුසියාවටනේ.ඇයි දන්නේ නෑ ඌ ඔක ලන්කවේ කරේ නැත්තේ?එතකොට බලහන් චන්ද්‍රිකා එත් එහෙමනේ.හැබැයි විජේවිර නම් මාක්ස්වාද‍ය වත් ඉගන ගත්තා.:p
    ඔන්න ඉතිං මල්ලියේ දන්න එකක් කියපන් කෝ..........
    විජේවීර ලුමුම්බා එකේ මෙඩිසින් කරන්න ගියේ කොමියුනිස්ට් පක්ෂෙ දුන්න ශිෂ්‍යත්වයකින්...........
    විජේවීර කියන්නේ දුප්පත් පවුලක කෙනෙක්.......සල්ලි දීල ඉගෙන ගන්න ගිය ගමනක් නෙවෙයි ඒක..........
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41

    Gammanpilath scholarship ekakin thamai giye. :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Gammanpilath scholarship ekakin thamai giye. :nerd:
    ගම්මන්පිල අයිය ගේ ශිෂ්‍යත්වය හස විජේවීර ගේ ශිෂ්‍යත්වය සමාන කරන්න එපා මචං. විජේවීරට හම්බ වුනේ දේශපාලන ශිෂ්‍යත්වයක්. ඒක සුදුසුකම් මත දීපු එකක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය බැහැල කරපු එකයි එකම සුදුසු කම.

    ගම්මන්පිල අයිය උසස්පෙල වාණිජ ධාරාවෙන් ලංකාවෙ පළවෙනිය වෙලා උපයා ගත්ත ශිෂ්‍යත්වයක් ලැබුවෙක්............

    ඒ දෙක අතර ලොකු වෙනසක් තියනවා..........
     
    na man qwe salli gewala giyapuwa nivi kiyalai.
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ගම්මන්පිල අයිය ගේ ශිෂ්‍යත්වය හස විජේවීර ගේ ශිෂ්‍යත්වය සමාන කරන්න එපා මචං. විජේවීරට හම්බ වුනේ දේශපාලන ශිෂ්‍යත්වයක්. ඒක සුදුසුකම් මත දීපු එකක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය බැහැල කරපු එකයි එකම සුදුසු කම.

    ගම්මන්පිල අයිය උසස්පෙල වාණිජ ධාරාවෙන් ලංකාවෙ පළවෙනිය වෙලා උපයා ගත්ත ශිෂ්‍යත්වයක් ලැබුවෙක්............

    ඒ දෙක අතර ලොකු වෙනසක් තියනවා..........

    :yes: :yes:
     
    උඹලා උගත් වුනාට රියල් බත් කන හරක්. යකෝ ගම්මන්පිල කැම්පස් යන කාලෙත් ඇන්ඳෙ ජාතික ඇඳුමද? :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    அமைதி;16442734 said:
    උඹලා උගත් වුනාට රියල් බත් කන හරක්. යකෝ ගම්මන්පිල කැම්පස් යන කාලෙත් ඇන්ඳෙ ජාතික ඇඳුමද? :lol:

    upadhiya ganna nam jaathika aduma anda kiyala me thread ekema thibuna
     
    Mar 26, 2014
    275
    12
    0
    dhanna kaaleka idan adinne eeka nee ;) ;)

    upadhiya ganna nam jaathika aduma anda kiyala me thread ekema thibuna
    කුප්ප වැඩ කරපු ඕන එකෙක්ට ඔය ඇඳුම ඇඳගෙන ලන්කාවෙ සුචරිතවාදියෙක් වෙන්න පුලුවන්. මෙයා එහෙම නෙමෙයි කියල හිතනව:nerd: