ගම්මන්පිල හොද එකා..හැබැයි සන්දානෙ හින්දා මේ පාර JVP දෙන්න ඕනේ..සන්දානෙට දුන්නේ නැත්නම් කහනවා වගේ එවුන් ගම්මන්පිලටයි,ස්වර්නතිලකටයි දීපල්ලා අර ගෑනිට තඩි බාපු මදුමාධව මොකට හෙල උරුමෙට ගත්තද මන්ද, බලපන්කො උපාසකයා ඉන්න ඇක්ශන් එක....bulath koleta puka dena ewun ....aniwa gamman pilata puka dipalla.....

මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .
Ado uge private life eka nam kohomada danne na..salli walata thambi chanda walata perethakame agama jathiya rata pawala dena ponna deshapalakayo athare mata nam u hena weerayek....balapan poddak uge campaign eka diha...ගම්මන්පිල හොද එකා..හැබැයි සන්දානෙ හින්දා මේ පාර JVP දෙන්න ඕනේ..සන්දානෙට දුන්නේ නැත්නම් කහනවා වගේ එවුන් ගම්මන්පිලටයි,ස්වර්නතිලකටයි දීපල්ලා අර ගෑනිට තඩි බාපු මදුමාධව මොකට හෙල උරුමෙට ගත්තද මන්ද, බලපන්කො උපාසකයා ඉන්න ඇක්ශන් එක....

සිරාවට මචන්,දැන් බලපන් රොහන විජේවිර කොහෙද ගියේ කියලා MBBS කරන්න.රුසියාවටනේ.ඇයි දන්නේ නෑ ඌ ඔක ලන්කවේ කරේ නැත්තේ?එතකොට බලහන් චන්ද්‍රිකා එත් එහෙමනේ.හැබැයි විජේවිර නම් මාක්ස්වාදය වත් ඉගන ගත්තා.මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .


ඔන්න ඉතිං මල්ලියේ දන්න එකක් කියපන් කෝ..........සිරාවට මචන්,දැන් බලපන් රොහන විජේවිර කොහෙද ගියේ කියලා MBBS කරන්න.රුසියාවටනේ.ඇයි දන්නේ නෑ ඌ ඔක ලන්කවේ කරේ නැත්තේ?එතකොට බලහන් චන්ද්‍රිකා එත් එහෙමනේ.හැබැයි විජේවිර නම් මාක්ස්වාදය වත් ඉගන ගත්තා.![]()
ඔන්න ඉතිං මල්ලියේ දන්න එකක් කියපන් කෝ..........
විජේවීර ලුමුම්බා එකේ මෙඩිසින් කරන්න ගියේ කොමියුනිස්ට් පක්ෂෙ දුන්න ශිෂ්‍යත්වයකින්...........
විජේවීර කියන්නේ දුප්පත් පවුලක කෙනෙක්.......සල්ලි දීල ඉගෙන ගන්න ගිය ගමනක් නෙවෙයි ඒක..........

ගම්මන්පිල අයිය ගේ ශිෂ්‍යත්වය හස විජේවීර ගේ ශිෂ්‍යත්වය සමාන කරන්න එපා මචං. විජේවීරට හම්බ වුනේ දේශපාලන ශිෂ්‍යත්වයක්. ඒක සුදුසුකම් මත දීපු එකක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය බැහැල කරපු එකයි එකම සුදුසු කම.Gammanpilath scholarship ekakin thamai giye.![]()
ගම්මන්පිල අයිය ගේ ශිෂ්‍යත්වය හස විජේවීර ගේ ශිෂ්‍යත්වය සමාන කරන්න එපා මචං. විජේවීරට හම්බ වුනේ දේශපාලන ශිෂ්‍යත්වයක්. ඒක සුදුසුකම් මත දීපු එකක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය බැහැල කරපු එකයි එකම සුදුසු කම.
ගම්මන්පිල අයිය උසස්පෙල වාණිජ ධාරාවෙන් ලංකාවෙ පළවෙනිය වෙලා උපයා ගත්ත ශිෂ්‍යත්වයක් ලැබුවෙක්............
ඒ දෙක අතර ලොකු වෙනසක් තියනවා..........
ගම්මන්පිල අයිය ගේ ශිෂ්‍යත්වය හස විජේවීර ගේ ශිෂ්‍යත්වය සමාන කරන්න එපා මචං. විජේවීරට හම්බ වුනේ දේශපාලන ශිෂ්‍යත්වයක්. ඒක සුදුසුකම් මත දීපු එකක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය බැහැල කරපු එකයි එකම සුදුසු කම.
ගම්මන්පිල අයිය උසස්පෙල වාණිජ ධාරාවෙන් ලංකාවෙ පළවෙනිය වෙලා උපයා ගත්ත ශිෂ්‍යත්වයක් ලැබුවෙක්............
ඒ දෙක අතර ලොකු වෙනසක් තියනවා..........

උඹලා උගත් වුනාට රියල් බත් කන හරක්. යකෝ ගම්මන්පිල කැම්පස් යන කාලෙත් ඇන්ඳෙ ජාතික ඇඳුමද?ගම්මන්පිල අයිය ගේ ශිෂ්‍යත්වය හස විජේවීර ගේ ශිෂ්‍යත්වය සමාන කරන්න එපා මචං. විජේවීරට හම්බ වුනේ දේශපාලන ශිෂ්‍යත්වයක්. ඒක සුදුසුකම් මත දීපු එකක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය බැහැල කරපු එකයි එකම සුදුසු කම.
ගම්මන්පිල අයිය උසස්පෙල වාණිජ ධාරාවෙන් ලංකාවෙ පළවෙනිය වෙලා උපයා ගත්ත ශිෂ්‍යත්වයක් ලැබුවෙක්............
ඒ දෙක අතර ලොකු වෙනසක් තියනවා..........

அமைதி;16442734 said:උඹලා උගත් වුනාට රියල් බත් කන හරක්. යකෝ ගම්මන්පිල කැම්පස් යන කාලෙත් ඇන්ඳෙ ජාතික ඇඳුමද?![]()

அமைதி;16442734 said:උඹලා උගත් වුනාට රියල් බත් කන හරක්. යකෝ ගම්මන්පිල කැම්පස් යන කාලෙත් ඇන්ඳෙ ජාතික ඇඳුමද?![]()
dhanna kaaleka idan adinne eeka nee![]()
![]()
කුප්ප වැඩ කරපු ඕන එකෙක්ට ඔය ඇඳුම ඇඳගෙන ලන්කාවෙ සුචරිතවාදියෙක් වෙන්න පුලුවන්. මෙයා එහෙම නෙමෙයි කියල හිතනවupadhiya ganna nam jaathika aduma anda kiyala me thread ekema thibuna
