ගම්මන්පිල ඔට්ටුව
බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනතාවගෙන් රුපියල් සියයක් බැගින් එකතු කර ඡන්ද ව්‍යාපාරයේ නියැලුණු බව ප්‍රචාරය කළ උදය ගම්මන්පිල මහතා රුපියල් මිලියන අටසියයක ඔට්ටුවක් අල්ලන බව අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීම බරපතල කාරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති. [FONT="]තමන් සන්ධානයට එකතු වූයේ රුපියල් මිලියන අටසියයක බැංකු ණයක් කපා හැරීම නිසා බව වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිය අසත්‍යයක් බවත් එම ප්‍රවෘත්තිය සත්‍යයක් බව කිසිවකු හෝ ඔප්පු කළහොත් රුපියල් මිලියන අටසියයක් ලබා දෙන බව කියමින්ය. [/FONT]
[FONT="]ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේ ඔට්ටු අල්ලනවා යැයි සිදුකරන ප්‍රකාශය පිටුපසම බරපතල සැකයක් පවතින අතර සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය. ඇමතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මිලියන අටසියයකට ඔට්ටුවක් අල්ලනවානම් ඒ සමාන මුදලක් ඔහු සන්තකයේ තිබිය යුතුය.[/FONT]
[FONT="]මෙවැනි ප්‍රකාශයක් කිරීමට තමන් මුදල් උපයාගත්තේ කෙසේදැයි ඔහු වහාම තම ඡන්ද දායකයන් හමුවේ හෙළි කළ යුතුය.[/FONT]