ගම්මන්පිල නිදොස් කොට නිදහස්

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    පැමිණිල්ල විත්‍තියේ කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරිමට අසමත් විය.
    ඔන්න ඔකයී ප්‍රශ්නේ. නැතුව මූ වැරැද්දක් නොකලා නෙමේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරි පැහැදිලියි 😁

    පැමිණිල්ල විත්‍තියේ කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරිමට අසමත් විය.
    ඔන්න ඔකයී ප්‍රශ්නේ. නැතුව මූ වැරැද්දක් නොකලා නෙමේ.
    Sirawata??
    ------ Post added on Mar 25, 2025 at 1:41 AM
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ade ethakorta ranil wesige puthath a dawas wala boru nadu dalada
    හ්ම්.. ඒ දවස්වල මීඩියා කට් දෙන එක නතර කරන්න නඩු නිමිත්තක් සෙට් කරලා හිරේ යවනවා.

    රෑ 12.00 ටත් උසාවි ඇරලා නඩු අහපු යුගයක් ඒ..
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads