ගම්මන්පිල යළි කරණමක් ගහයි

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,449
    1,145
    113
    ගම්මන්පිල යළි කරණමක් ගහයි

    ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙවර ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
    ඔහු පාඨලි චම්පික රණවක හිටපු ඇමැති සමග පොදු ජනපති අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන වේදිකාවලට මීට කළින් නැඟ සිටියේය.

    http://www.lankadeepa.lk/index.php/top_story/281683