චම්පිකට දිනන බැ. මොකද ඔහුට දෙමල මුස්ලිම් චන්ද ගැන්න බැ. අනික අපෙ සින්හල පරවෙනි දෙශපලන සත්වයො වෙනස් වෙන්නෙත් නැ.
මම ත් කැමති චම්පිකට. එත් මට හිතෙන හොදම පොදු අපෙක්ෂකය තමයි මෛත්රිපල සිරිසෙන. මිනිහට ශ්රිලනිපේ දෙකට කඩන්න පුලුවන්.
හැබැයි චම්පික ඉල්ලුවොත් මහින්දගේ දේශප්රෙමි සලු ගලවන්න පුලුවන්.
පොදු අපෙක්ශකයෙක් නැත්තම් ( බොහොවිට උන්ප් එක මස්රත්තලම ඉල්ලනව එකනිසා පොදු අපෙක්ෂකයෙක් එන එකක නැ ) තුන් කොන්සටනක් එනවිදියට තව කවුරු හරි විකල්ප බලවෙගවලින් ඉල්ලන්න ඔන. එතකොට කටවත් 51% ගන්න බැරිවෙයි. හැබැයි ලන්කවෙ අනාගතයට වෙනසක් අවශ්ශනම් මහින්ද දිනන ඔන. එතකොට මොඩ සින්හලුන්ට (erozan වගේ) පීඩනය වැඩි වෙලා වෙනසක් ඔන කියලා තෙරෙයි