

පිස්සුද බං මම දෙන්නේ යහපාලනේට....බලපල්ලකෝ දැන කරන සංවර්ධනේ.. දැක්කහම පිස්සු හැදෙනවා..
..ඉස්සර වගේ නෙවේ
![]()



https://m.facebook.com/story.php?story_fbid=1462272737409454&id=1387885554848173&refid=17 pala eth rukatai gal gahanne menn ahann.mara chun ekk ne toiyanta awe

මට නිකමට වගේ හිතෙනවා මේ ඕඩියෝ ටික අපේ කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්රවර්ති පාඨලී තුමා විසින් නළුවෙක් යොදාගෙන කරපු නිර්මාණයක් කියල.
මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා.


යකෝ මට මේක නිකම් හිතුනේ. බලද්දී ඇත්තටම වෙලා තියෙන්නෙත් එකනේ. මෙන්න බලපන්:
https://www.facebook.com/UdayaGamma...56427674252/10153492533769253/?type=2&theater
අනේ පවු ටෝය්යෝ ටික පොඩ්ඩක් ෆෝම් වෙලා හිටිහා. දැන් ඔක්කොම ලිඳේ.
https://m.facebook.com/story.php?story_fbid=1462272737409454&id=1387885554848173&refid=17 pala eth rukatai gal gahanne menn ahann.mara chun ekk ne toiyanta awe
itin oka boruwaknam usawi gihin oppu kalanam harine machan..
Horekta unat bankuwak kadala kiyanna puluwan mama kaduwe naha, mama ohoma banku kadanne naha kiyala![]()
Methana pora aparadhayak karala naha eth mama nemei kiyala kiyanna puluwanne.
kohomada muwa wishwasa karanne![]()
mu dan okkoma wahanna ayet ayet kiyanawa kata handa 90%k hari yanawalu. dan methana bayila gahannawa malli awit mage raswim walata enna kiyala
Anika machan muta usawi yanna puluwan mehema boruwak nam, ehema gihin mewa hoyanna puluwan meka muge handa patiyakda kiyala.
යකෝ උඹ හිතුවද උසාවියට ගිහින් චයිනිස් කඩේ වගේ එක දවසකින් තීන්දුවක් අරන් ඕක බොරුවක් කියල ඔප්පු කරන්න පුළුවන් කියල? ඔකේ ඉන්නේ ගන්නම්පිල කියල ඔප්පු කරන එක ඕඩියෝ එක හදපු එකාගේ වැඩක්. එහෙම නැත්තං අර ෆොටෝෂොප් චක්රවර්ති තුමා පින්තුර හදන හදන සැරේට හැම එකාටම උසාවියට යන්න වෙනවා. වෙන වැඩ නැත්තං හොඳයි.
අහල බලපන් ඔය ඕඩියෝ එකේ තියෙන කටහඬ. නපුංසක වොයිස් එකකින් දඩිබිඩි ගගා කියවන්නේ ම්ව්ක්ව් ඉන්න නළුවා අර චතුර සේනාරත්නගෙ ටයිප් එකේ පොඩි කොල්ලෙක්.


patta horek ... me okage kata handa thamai ... mata hambela thiyenawa Champika, Gammanpila wenuwen athin wiyadam karan deshapalane karanna atha deepu uncle kenek ... mun e dawas wala yana enaman nethuwa innakota e minissungen kala e gewalwalama thamai rae ta nidagenath thiyenne
mun poddak publicity ekak gaththa gaman e minissuwath amathaka karala ... mula amathaka guna makuwo set ekak ... Champika, Gammanpila kiyanne lankawe deshapalane inna pattama Thakkadiyo dennek


යකෝ උඹ හිතුවද උසාවියට ගිහින් චයිනිස් කඩේ වගේ එක දවසකින් තීන්දුවක් අරන් ඕක බොරුවක් කියල ඔප්පු කරන්න පුළුවන් කියල? ඔකේ ඉන්නේ ගම්මන්පිල කියල ඔප්පු කරන එක ඕඩියෝ එක හදපු එකාගේ වැඩක්. එහෙම නැත්තං අර ෆොටෝෂොප් චක්රවර්ති තුමා පින්තුර/ඕඩියෝ හදන හදන සැරේට හැම එකාටම උසාවියට යන්න වෙනවා. වෙන වැඩ නැත්තං හොඳයි.
අහල බලපන් ඔය ඕඩියෝ එකේ තියෙන කටහඬ. නපුංසක වොයිස් එකකින් දඩිබිඩි ගගා කියවන්නේ. මේකේ ඉන්න නළුවා අර චතුර සේනාරත්නගෙ ටයිප් එකේ පොඩි කොල්ලෙක්.



අන්කල් කෙනෙක්![]()
