ගම්මන්පිල රහස් හඩ පටය : වර බයියෝ ඇවිත් අහපි&#3

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    patta horek ... me okage kata handa thamai ... mata hambela thiyenawa Champika, Gammanpila wenuwen athin wiyadam karan deshapalane karanna atha deepu uncle kenek ... mun e dawas wala yana enaman nethuwa innakota e minissungen kala e gewalwalama thamai rae ta nidagenath thiyenne

    mun poddak publicity ekak gaththa gaman e minissuwath amathaka karala ... mula amathaka guna makuwo set ekak ... Champika, Gammanpila kiyanne lankawe deshapalane inna pattama Thakkadiyo dennek

    sirawata patta charter dial ban :lol:

    Anika mu mokekda kiyala hithaganna puluwan ara mayithreege paththata panala mahindata banala ayet mahindage paththata pannama ;) ekko ara wimal wage mahinda ekkama inna oni. katussa pata maru karanawa wage masayak athulatha depattama panna ekane ban
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    අහිංසක බයියන්ගේ අතල් කැඩීම හෙලා දකිමු
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sirawata patta charter dial ban :lol:

    Anika mu mokekda kiyala hithaganna puluwan ara mayithreege paththata panala mahindata banala ayet mahindage paththata pannama ;) ekko ara wimal wage mahinda ekkama inna oni. katussa pata maru karanawa wage masayak athulatha depattama panna ekane ban

    sirawata e podi de unath ethi munwa anduraganna ... kisima prathipaththiyak nethi ewun tikak :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ජබුහ් :lol::lol::lol::lol:

    lidandata watila dukata thawa thread ekakut dala...
    api ganan ganne natiwa imu FAKE buwawa :P

    sirawata e podi de unath ethi munwa anduraganna ... kisima prathipaththiyak nethi ewun tikak :yes:

    munta chande denawata wada elipita poster gahana SLFP eke ewun balagena giyama. Unge yatikuuttu weda na

    කාගේද ඩෝ :growl::growl::growl:

    ayiti karaya hoyagattat wedak naha, ou awit post ekak dala gammanpila wage kiyay e mama nemei e wena kenek rangapanawa. mama ohoma posts danne na. 90% posts dana widiya samanay kiyala :P
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    දෑන් එතකොට ඔක බොරුවක් නම් අර සුද්දාගෙ සල්ලි ගම්මන්පිල හොරකම් කලා කියන විඩියොවත් බොරුද
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    සුද්දෙක් වීඩියෝ හද හද ඉඳියිද බන් ලංකාවේ එකෙක් උගේ සල්ලි හොරකම් කරානම්? අනික වීඩියෝ හදන්න උනත් ඡන්දයක් එනකල් ඉන්න ඕනෙද? මෙච්චරකල් ගම්මන්පිලය විපක්ෂයෙනේ හිටියේ. පොලිසියට කියල බෙල්ලෙන් අල්ලාගෙන යන්න තිබුනනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    සුද්දෙක් වීඩියෝ හද හද ඉඳියිද බන් ලංකාවේ එකෙක් උගේ සල්ලි හොරකම් කරානම්? අනික වීඩියෝ හදන්න උනත් ඡන්දයක් එනකල් ඉන්න ඕනෙද? මෙච්චරකල් ගම්මන්පිලය විපක්ෂයෙනේ හිටියේ. පොලිසියට කියල බෙල්ලෙන් අල්ලාගෙන යන්න තිබුනනේ.

    ගූ ද කන්නේ :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    11811357_1589716161293321_1231125350073413941_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    සුද්දෙක් වීඩියෝ හද හද ඉඳියිද බන් ලංකාවේ එකෙක් උගේ සල්ලි හොරකම් කරානම්? අනික වීඩියෝ හදන්න උනත් ඡන්දයක් එනකල් ඉන්න ඕනෙද? මෙච්චරකල් ගම්මන්පිලය විපක්ෂයෙනේ හිටියේ. පොලිසියට කියල බෙල්ලෙන් අල්ලාගෙන යන්න තිබුනනේ.

    hari salli horakan kalanam sudda mokada karanna oni ?
    sudda usawi yanawa kiyala tiyanawa, gammanpilath video wala kiyanawa mama nemeilu. eyatat yanna kiyamuko usawi

    e kiyanne gammapila andu pakshaye iddi bellen allan yanna barida?
    wipakshaye iddida puluwan?

    Polisiyata ehema wipakshaye inna kenekwa bellen allan yanna puluwanda ekek video ekak dapu gaman :lol: usawi gihin ewa weradikaru kiyala thiranaya karanna oni nadda?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    දෑන් එතකොට ඔක බොරුවක් නම් අර සුද්දාගෙ සල්ලි ගම්මන්පිල හොරකම් කලා කියන විඩියොවත් බොරුද

    Gammanpila media call karala video ekak dammoth mama nemei kiyala , gammanpila aththalu kiyanne. Nadu dala usawi dala yanna oni nalu :lol:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    hari salli horakan kalanam sudda mokada karanna oni ?
    sudda usawi yanawa kiyala tiyanawa, gammanpilath video wala kiyanawa mama nemeilu. eyatat yanna kiyamuko usawi

    e kiyanne gammapila andu pakshaye iddi bellen allan yanna barida?
    wipakshaye iddida puluwan?

    Polisiyata ehema wipakshaye inna kenekwa bellen allan yanna puluwanda ekek video ekak dapu gaman :lol: usawi gihin ewa weradikaru kiyala thiranaya karanna oni nadda?

    Munge manasa hadila tiyenne Baiyooo wagema thamai, mun hithanne waradak karapu gaman bellen allan gihin kuduwe danna one kiyla giya paara anduwe wage , ita passe nadu danna one kiyala hithanne,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Munge manasa hadila tiyenne Baiyooo wagema thamai, mun hithanne waradak karapu gaman bellen allan gihin kuduwe danna one kiyla giya paara anduwe wage , ita passe nadu danna one kiyala hithanne,

    Ow ban munwa brainwash karala tiyenne
    SLFP eke ekekta kade giyanam htiha hadaganna tibba. mu SLFP eket nemei mahinda lokkage chanda walin parliament ekata ringanna balanne :lol:

    Mun mahindawa aran awe, ratatawath mahindatawath adareta nemei munta parliament ekata ringaganna. Mahinda paradunat munta awulak naha parliament eka athulene mung ;) Paradunot mahindata tamai ethanat kela wenne :sorry:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    hari salli horakan kalanam sudda mokada karanna oni ?
    sudda usawi yanawa kiyala tiyanawa, gammanpilath video wala kiyanawa mama nemeilu. eyatat yanna kiyamuko usawi

    e kiyanne gammapila andu pakshaye iddi bellen allan yanna barida?
    wipakshaye iddida puluwan?

    Polisiyata ehema wipakshaye inna kenekwa bellen allan yanna puluwanda ekek video ekak dapu gaman :lol: usawi gihin ewa weradikaru kiyala thiranaya karanna oni nadda?

    යකෝ මාස ගානක් නඩු කියල ඕඩියෝ එකේ බොරුව ඔප්පු කරලා වැඩක් තියෙනවද? එතකොට ඔක්කොම ඉවරයිනේ. අනික ඔය ඕඩියෝ ඉන්ටනෙට් එකේ දාල තාම දවස් තුනක්වත් නැතුව ඇති.
    ඔය හොරකම් කරා කියන එක වුනා කියන්නේ කොයි කාලේද? සුද්දෙක් මෙච්චර කල් ඒකට මොකුත් නොකර ඉඳල දැන් වීඩියෝ හදන්නේ මොකටද? දැන් මාස 6කම යහපාලනයක් තිබුනනේ. ඉතින් ඌට ඒ කාලේ පැමිණිල්ලක්වත් දාන්න බැරි උනේ මොකද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    සුද්දෙක් වීඩියෝ හද හද ඉඳියිද බන් ලංකාවේ එකෙක් උගේ සල්ලි හොරකම් කරානම්? අනික වීඩියෝ හදන්න උනත් ඡන්දයක් එනකල් ඉන්න ඕනෙද? මෙච්චරකල් ගම්මන්පිලය විපක්ෂයෙනේ හිටියේ. පොලිසියට කියල බෙල්ලෙන් අල්ලාගෙන යන්න තිබුනනේ.

    සුද්දා පෑහිදිලිවම පෙනි සිටිමින්නෙ කියන්නෙ. එක්කො ඉන්ග්‍රිශි තේරෙන්නෙ නෑ නෑත්නම් ඈස් පෙන්නෙ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ow ban munwa brainwash karala tiyenne
    SLFP eke ekekta kade giyanam htiha hadaganna tibba. mu SLFP eket nemei mahinda lokkage chanda walin parliament ekata ringanna balanne :lol:

    Mun mahindawa aran awe, ratatawath mahindatawath adareta nemei munta parliament ekata ringaganna. Mahinda paradunat munta awulak naha parliament eka athulene mung ;) Paradunot mahindata tamai ethanat kela wenne :sorry:

    ඉතින් කවුරැත් නායකයව ඉස්සරහට දාගෙන තමයි දේශපාලනේ කරන්නෙ. බලපන් ජෙප්පො උන් දාන්නෙ විජේවීරව, යූඇන්පීය ජේආර්, ඩීඇස් වෙග් උන්ව. ඕවා සාමානය දේවල්නේ? මොකද ඔච්චර කලබල?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඉතින් කවුරැත් නායකයව ඉස්සරහට දාගෙන තමයි දේශපාලනේ කරන්නෙ. බලපන් ජෙප්පො උන් දාන්නෙ විජේවීරව, යූඇන්පීය ජේආර්, ඩීඇස් වෙග් උන්ව. ඕවා සාමානය දේවල්නේ? මොකද ඔච්චර කලබල?

    Jeppon danne JVP nayakayek
    UNP danne UNP nayakayek
    Gammanpila dapanko Pivithura Helaurumaye nayakeyk..
    Nattam SLFP ekata palayanko :lol: Mahinda SLFP ban pivithuru hela urumaye nemei.

    BTW kawuda ban piwithuru hela urumayo inna manthrila set eka? :eek: