ගම්මන්පිල රහස් හඩ පටය : වර බයියෝ ඇවිත් අහපි&#3

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මහින්ද වේස බල්ලා ලොවෙත් දිනන්නේ නෑ 18 වෙද්දී කැරියෝ ටික ඉවරයි ඊට පස්සේ ගල් ගහන්න ඕනා ඕකුන්ට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648

    :shocked::shocked::shocked::shocked:

    සැර වැඩි නැද්ද :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Jeppon danne JVP nayakayek
    UNP danne UNP nayakayek
    Gammanpila dapanko Pivithura Helaurumaye nayakeyk..
    Nattam SLFP ekata palayanko :lol: Mahinda SLFP ban pivithuru hela urumaye nemei.

    BTW kawuda ban piwithuru hela urumayo inna manthrila set eka? :eek:

    මගෙන් අහන්න එපා පිවිතුර හෙළ උරැමය ගැන. ඒක ගම්මන්පිලගෙන් අහපන් කො.

    මෙතන ගම්මන්පිල කරන්නෙ පක්ශයක් හදාගෙන තමන්ට මන්ත්රීදූරයක් ලබා ගන්න උත්සහ කරන එක නෙමේ. රට ඉස්සරහ තියන අනතුර දැකල ඒක වලක්ව ගන්න දේශ‍ප්රේමී බලවේග එක්ක ක්රියාකරන එක. උඹලට ඒකවත් තේරැන් ගන්න මොළයක් නැති එක ගැන අැත්තටම දුක්‍ වෙනවා. උඹලා අනිත් උන්ට ‍බ්රේන්වෝශ් කරලා කිව්වට ඇත්තටම බ්රේන්වොශ් වෙලා ඉන්නෙ උඹලම කියල ‍තේරෙන්නෙ නැ
    .
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,154
    113
    CIA Headquartes, Langly, Virginia
    • Like
    Reactions: ruwantheekshana

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මගෙන් අහන්න එපා පිවිතුර හෙළ උරැමය ගැන. ඒක ගම්මන්පිලගෙන් අහපන් කො.

    මෙතන ගම්මන්පිල කරන්නෙ පක්ශයක් හදාගෙන තමන්ට මන්ත්රීදූරයක් ලබා ගන්න උත්සහ කරන එක නෙමේ. රට ඉස්සරහ තියන අනතුර දැකල ඒක වලක්ව ගන්න දේශ‍ප්රේමී බලවේග එක්ක ක්රියාකරන එක. උඹලට ඒකවත් තේරැන් ගන්න මොළයක් නැති එක ගැන අැත්තටම දුක්‍ වෙනවා. උඹලා අනිත් උන්ට ‍බ්රේන්වෝශ් කරලා කිව්වට ඇත්තටම බ්රේන්වොශ් වෙලා ඉන්නෙ උඹලම කියල ‍තේරෙන්නෙ නැ
    .

    මචන් ඕන දේශපලකයෙක්ට මිනිස්සු අන්දන ලේසිම ක්‍රමය ජාතිවාදය: අපි නෙමේ උඹලයි බරෙන් වොෂ් කරන ඉන්නේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184

    Rata issaraha thiyena anathura pehediliwa kiyapan mokadda kiyala?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මගෙන් අහන්න එපා පිවිතුර හෙළ උරැමය ගැන. ඒක ගම්මන්පිලගෙන් අහපන් කො.

    මෙතන ගම්මන්පිල කරන්නෙ පක්ශයක් හදාගෙන තමන්ට මන්ත්රීදූරයක් ලබා ගන්න උත්සහ කරන එක නෙමේ. රට ඉස්සරහ තියන අනතුර දැකල ඒක වලක්ව ගන්න දේශ‍ප්රේමී බලවේග එක්ක ක්රියාකරන එක. උඹලට ඒකවත් තේරැන් ගන්න මොළයක් නැති එක ගැන අැත්තටම දුක්‍ වෙනවා. උඹලා අනිත් උන්ට ‍බ්රේන්වෝශ් කරලා කිව්වට ඇත්තටම බ්රේන්වොශ් වෙලා ඉන්නෙ උඹලම කියල ‍තේරෙන්නෙ නැ
    .

    Uben ahuwe uba maddata panala gammanpilawa sudda karanna hadapu nisa. mokadda nayakayange scene ekak dala :lol: Ubane JVP natayange katha kiyanna awit naagatte

    Ane machan uba nam sirawata brainwashed.
    Rataka anathurak tiyanawanam mokada ban awurudu 2kata kalin janadhipathiwaranayak genawe?

    e anuthara nathi karaganna epeine :) samahara wita ehema anathurak tibbath nathi karana ekak naha. mokada ubalage chanda ganna lesiy anuthara penna penna ;)

    mokadda ban sirawata anuthara :)
     
    • Like
    Reactions: rochel1977

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචන් ඕන දේශපලකයෙක්ට මිනිස්සු අන්දන ලේසිම ක්‍රමය ජාතිවාදය: අපි නෙමේ උඹලයි බරෙන් වොෂ් කරන ඉන්නේ

    :lol: awa metana samanya dewal karanna gammanpilage keruwa wal :P
    ouma ahapu eken anith paththata ahuwama kiyanawa gammanpilagen ahanna kiyala.

    ehenam GuneBhai acc eken adahas prakasha karaddi gammanpila ta log wenna kiyamu :P Anith ewunta mathaya kiyanne gunebhai habai prashana, habai ewagen ahana prashna walata uttara gammanpila
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ඕන දේශපලකයෙක්ට මිනිස්සු අන්දන ලේසිම ක්‍රමය ජාතිවාදය: අපි නෙමේ උඹලයි බරෙන් වොෂ් කරන ඉන්නේ

    ජාතිවාදය? මොකක්ද ජාතිවාදය? පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන් සිංහල ජාතිවාදය කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද කියල.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මගෙන් අහන්න එපා පිවිතුර හෙළ උරැමය ගැන. ඒක ගම්මන්පිලගෙන් අහපන් කො.

    මෙතන ගම්මන්පිල කරන්නෙ පක්ශයක් හදාගෙන තමන්ට මන්ත්රීදූරයක් ලබා ගන්න උත්සහ කරන එක නෙමේ. රට ඉස්සරහ තියන අනතුර දැකල ඒක වලක්ව ගන්න දේශ‍ප්රේමී බලවේග එක්ක ක්රියාකරන එක. උඹලට ඒකවත් තේරැන් ගන්න මොළයක් නැති එක ගැන අැත්තටම දුක්‍ වෙනවා. උඹලා අනිත් උන්ට ‍බ්රේන්වෝශ් කරලා කිව්වට ඇත්තටම බ්රේන්වොශ් වෙලා ඉන්නෙ උඹලම කියල ‍තේරෙන්නෙ නැ
    .

    ගම්මන්පිල චන්දය ඉල්ලන්නෙ මන්තිරිකම ගන්න නෙමෙයිලු. දේශප්‍රෙමය නිසා රටෙ අනතුර දෑකලාලු. ඒක තමයි ලොක විහිලුව. දෑන් කොටි ආවද. කොටි කෙසෙ වෙතත් ජනදිපති කියන තනතුරත් හෑල්ලුවට ලක් කරනවා. එක පවුලකට පමනක් මෙ රටෙ බලය දෙන්න පාර කපනවා. හෙල උරුමෙ හිටයා නම් කොලබින් චන්දය ඉල්ලන්න බෑනෙ චම්පික ඉල්ලන නිසා එක නිසා කලින්ම පෑන ගත්තා. maithri අවොත් කොටි එන නිසා මිසක් චම්පිකලා එක්ක වෙන ප්‍රශ්නයක් නෑ කියලානෙ කිව්වෙ ඒ උනාට කෑත නෑතිව චම්පිකට බොරු වලවල් කපන්නෙ වන්ශයා එක්ක එකතුවෙලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගම්මන්පිල චන්දය ඉල්ලන්නෙ මන්තිරිකම ගන්න නෙමෙයිලු. දේශප්‍රෙමය නිසා රටෙ අනතුර දෑකලාලු. ඒක තමයි ලොක විහිලුව. දෑන් කොටි ආවද. කොටි කෙසෙ වෙතත් ජනදිපති කියන තනතුරත් හෑල්ලුවට ලක් කරනවා. එක පවුලකට පමනක් මෙ රටෙ බලය දෙන්න පාර කපනවා. හෙල උරුමෙ හිටයා නම් කොලබින් චන්දය ඉල්ලන්න බෑනෙ චම්පික ඉල්ලන නිසා එක නිසා කලින්ම පෑන ගත්තා. maithri අවොත් කොටි එන නිසා මිසක් චම්පිකලා එක්ක වෙන ප්‍රශ්නයක් නෑ කියලානෙ කිව්වෙ ඒ උනාට කෑත නෑතිව චම්පිකට බොරු වලවල් කපන්නෙ වන්ශයා එක්ක එකතුවෙලා

    උඹලා කොටි එනකන් බලන් හිටපල්ලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Uben ahuwe uba maddata panala gammanpilawa sudda karanna hadapu nisa. mokadda nayakayange scene ekak dala :lol: Ubane JVP natayange katha kiyanna awit naagatte

    Ane machan uba nam sirawata brainwashed.
    Rataka anathurak tiyanawanam mokada ban awurudu 2kata kalin janadhipathiwaranayak genawe?

    ගම්මන්පිලව සුද්‍ද කරන්නෙ මිනිහා ‍‍හොද මිනිහකේ කියල පේන නිසා.

    රටට අනතුරක් තියෙන නිසා උඹ කියන්නෙ චන්ද නොතියා ඉන්න කියලද? අවුරැදු 2න් තිබ්බත් එකයි ඊට කලින් තිබ්බත් එකයි.

    e anuthara nathi karaganna epeine :) samahara wita ehema anathurak tibbath nathi karana ekak naha. mokada ubalage chanda ganna lesiy anuthara penna penna ;)

    mokadda ban sirawata anuthara :)

    අනතුර නැති කර ගන්න තමා වැඩ කල‍ේ. ඒත් ඒකට කලින් විපක්ශය සහය දුන්නද? උන් හැමවෙලේම මහින්දයට විරැද්ධව පිටරට ඕනි එකෙක් එක්ක එකතු උනා. රට අනතුරෙන් ගලවගන්න එහෙම උන් එක්ක පුලුවන්ද?

    මහින්දයාට අනතුර වවාගෙන කන්න ඕනි උනා නන් ඌ යුද්දෙ නතර කරන්නෙත් නෑ. යුද්දෙ නතර කරපු ඌටද බන් උඹල අනතුර වවන් කනවා කියල ‍චෝදනා කරන්නෙ? එතකොට රනිල්ට කොහොම චෝදනා කරන්න ඕනිද? ඇත්තටම උඹලා ගැන දුකයි. උඹලා හරියට මැරිලා ඉපදිලා වගේ.

    රට ඉස්සරහා තියෙන්නෙ රට දෙකඩ වීමේ අනතුර. ඒකවත් තේරෙන් නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol: awa metana samanya dewal karanna gammanpilage keruwa wal :P
    ouma ahapu eken anith paththata ahuwama kiyanawa gammanpilagen ahanna kiyala.

    ehenam GuneBhai acc eken adahas prakasha karaddi gammanpila ta log wenna kiyamu :P Anith ewunta mathaya kiyanne gunebhai habai prashana, habai ewagen ahana prashna walata uttara gammanpila

    මම ගම්මන්පිලයගේ පක්සෙ වෙන දේවල් දන්නෙ ‍කොහොමද? මම උගේ පක්සෙ සාමාජිකයෙන් නන් මට කියතහැකි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම ගම්මන්පිලයගේ පක්සෙ වෙන දේවල් දන්නෙ ‍කොහොමද? මම උගේ පක්සෙ සාමාජිකයෙන් නන් මට කියතහැකි.

    eka tamai ban apith kiyanne, gammanpila karana yati kuuttu weda ubala api kohomada danne :lol: api danne natiwa kohomada porawa sudda karanne.

    Pora mahindawa dala giya eka parata.. eka parata anathura matak wela ayet panna ;)

    ගම්මන්පිලව සුද්‍ද කරන්නෙ මිනිහා ‍‍හොද මිනිහකේ කියල පේන නිසා.

    රටට අනතුරක් තියෙන නිසා උඹ කියන්නෙ චන්ද නොතියා ඉන්න කියලද? අවුරැදු 2න් තිබ්බත් එකයි ඊට කලින් තිබ්බත් එකයි.

    අනතුර නැති කර ගන්න තමා වැඩ කල‍ේ. ඒත් ඒකට කලින් විපක්ශය සහය දුන්නද? උන් හැමවෙලේම මහින්දයට විරැද්ධව පිටරට ඕනි එකෙක් එක්ක එකතු උනා. රට අනතුරෙන් ගලවගන්න එහෙම උන් එක්ක පුලුවන්ද?

    මහින්දයාට අනතුර වවාගෙන කන්න ඕනි උනා නන් ඌ යුද්දෙ නතර කරන්නෙත් නෑ. යුද්දෙ නතර කරපු ඌටද බන් උඹල අනතුර වවන් කනවා කියල ‍චෝදනා කරන්නෙ? එතකොට රනිල්ට කොහොම චෝදනා කරන්න ඕනිද? ඇත්තටම උඹලා ගැන දුකයි. උඹලා හරියට මැරිලා ඉපදිලා වගේ.

    රට ඉස්සරහා තියෙන්නෙ රට දෙකඩ වීමේ අනතුර. ඒකවත් තේරෙන් නැද්ද?

    Yudde dinne nattam mahindatat wenne chandrikata unu dema tamai. Mahinda yudde dinna nisa tamai 2010 minissu 18laks lead tiyala chande dunne :) Mahindata e garutwaya denawa...

    Habai 2010 chande dunne e awurudu ganata, eeta kalin chandayak tiyanna kiyala kawurut illuwe naha :)

    Ratata anathurak tiyeddi chandaya notiya inna kiyana eka nemei, mokada kalin tiyanne?????? anathurak tiyanawanam e awurudu 2 eka walakkanna try karanna onine... ekatane minissu mahindata 2010 janadipathi kale...

    wipakshaye sahayak katha karanawa, mokadda ban wihilu katha 2012 2013 hari hapan wipakshayak tibbada ban :lol: mahindata 2/3k tibbane..

    eda 2/3 tibba mahinda, widayaka janadipathi wela walakwanna bari unu anathura dan agamathi wela awit 2/3 natiwa kohomada walakwanne???????????? :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    eka tamai ban apith kiyanne, gammanpila karana yati kuuttu weda ubala api kohomada danne :lol: api danne natiwa kohomada porawa sudda karanne.

    Pora mahindawa dala giya eka parata.. eka parata anathura matak wela ayet panna ;)

    ඉතින් උඹලා දන්නෙත් නැත්තන් මොකටද ඌට මඩ ගහන්නෙ. සද්ද නැතුව හිටිය‍නන් නේද හොද?

    ගම්මන්පිල කවද්ද බන් මහින්දව දාලා ‍ගියේ. ඌ හිටපු පක්සෙ තමා මහින්දව දාලා ගියේ. උඹ කියන්නෙ ඌටත් ගිහින් අර යූඇන්පී එකට එකතු වෙලා මහින්දව පරාද කරන්න කියලද?

    Yudde dinne nattam mahindatat wenne chandrikata unu dema tamai. Mahinda yudde dinna nisa tamai 2010 minissu 18laks lead tiyala chande dunne :) Mahindata e garutwaya denawa...

    ඉතින් චන්ද්රිකාට මොකද උනේ? ඒකි දැන් රටේ ප්රධාන නායිකාවක් වගේ ඔය ඉන්නෙ. ඒකි කරපු කාලේ වෙච්ච දේවල් අමතක කරලා කට්ටිය ඒකිට හොද කියන්නෙ. ඉතින් මහින්දටත් තිබ්බනේ එහෙම ඉන්න. එහෙම උනානන් අද යුධ අපරාධ චෝදනාත් නෑ. එහෙම හොදද?

    උඹලා බොරැවට දැන් කියනවා මහින්දට දෙන ගරැත්වය දෙනවා කියල. ගවුරවය දෙනවනන් උඹලට තේරෙන්න එපෑ මහින්ද එදා කරපුවෑ තියෙන වැදගත්කම?

    Habai 2010 chande dunne e awurudu ganata, eeta kalin chandayak tiyanna kiyala kawurut illuwe naha :)

    ඉතින් චන්ද කාලෙට කලින් තියෙන එක වැරදිද?

    Ratata anathurak tiyeddi chandaya notiya inna kiyana eka nemei, mokada kalin tiyanne?????? anathurak tiyanawanam e awurudu 2 eka walakkanna try karanna onine... ekatane minissu mahindata 2010 janadipathi kale...

    ඉතින් තව අවුරැදු 2ක් හිටියනන් කොහොමද. මහින්දයාට හොරා මිනීමරැවා කියල බොරැ චෝදනා කරන කොට. ඒකෙන් වාසිය යන්නෙ අපිට කෙලින්න බලන් ඉන්න අර සුද්දො සෙට් එකට කියල හිනෙන්නෙ නැද්ද? කලින් චන්දෙ තියලා සුද්දන්ගෙ කට වහන්න වෙන්න ඇති මහින්ද කලින් චන්දෙට එන්න ඇත්තෙ

    wipakshaye sahayak katha karanawa, mokadda ban wihilu katha 2012 2013 hari hapan wipakshayak tibbada ban :lol: mahindata 2/3k tibbane..

    eda 2/3 tibba mahinda, widayaka janadipathi wela walakwanna bari unu anathura dan agamathi wela awit 2/3 natiwa kohomada walakwanne???????????? :lol:

    ඇයි විපක්ශයට මන්ත්රීවරැ 100 විතර ඕනිද රට වෙනුවෙන පෙනී ඉන්න? අනේ උකේ. නිකන් ගොන් කතා කියන්න එපා බන්. උඹලට යූඇන්පීය කරපුවා අමතකද? යුද්ධ කාලේ යූඇන්පීය කරපුවා අමතකද?

    රට ඉස්සරහා දැන් තියෙන අනතුර මේ 2/3 ති‍බ්බා කියල නැති වෙන්නෙ නෑ. එහෙමනන් ඒක නැති වෙන්න ඕනි පහුගිය අවුරැදු 5හේ. උඹ මට කියපන් එජා සංවිධානේ වෙන දේවල් 2/3 තියාගෙන වලක්වගන්නෙ කොහොමද කියල?

    අපේ රටට තියෙන අනතුර වලක්ව ගන්න 2/3 නෙමේ ඕනි කරන්නෙ. උතුරැ දෙමළ සන්ධානෙන් ගලව ගන්න පුලුවන් කනෛක් තමා ඕනි කරන්නෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ගම්මන්පිලව සුද්‍ද කරන්නෙ මිනිහා ‍‍හොද මිනිහකේ කියල පේන නිසා.

    රටට අනතුරක් තියෙන නිසා උඹ කියන්නෙ චන්ද නොතියා ඉන්න කියලද? අවුරැදු 2න් තිබ්බත් එකයි ඊට කලින් තිබ්බත් එකයි.

    අනතුර නැති කර ගන්න තමා වැඩ කල‍ේ. ඒත් ඒකට කලින් විපක්ශය සහය දුන්නද? උන් හැමවෙලේම මහින්දයට විරැද්ධව පිටරට ඕනි එකෙක් එක්ක එකතු උනා. රට අනතුරෙන් ගලවගන්න එහෙම උන් එක්ක පුලුවන්ද?

    මහින්දයාට අනතුර වවාගෙන කන්න ඕනි උනා නන් ඌ යුද්දෙ නතර කරන්නෙත් නෑ. යුද්දෙ නතර කරපු ඌටද බන් උඹල අනතුර වවන් කනවා කියල ‍චෝදනා කරන්නෙ? එතකොට රනිල්ට කොහොම චෝදනා කරන්න ඕනිද? ඇත්තටම උඹලා ගැන දුකයි. උඹලා හරියට මැරිලා ඉපදිලා වගේ.

    රට ඉස්සරහා තියෙන්නෙ රට දෙකඩ වීමේ අනතුර. ඒකවත් තේරෙන් නැද්ද?

    Vladimir-Putin-laugh-gif.gif

    Vladimir-Putin-laugh-gif.gif
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඉතින් උඹලා දන්නෙත් නැත්තන් මොකටද ඌට මඩ ගහන්නෙ. සද්ද නැතුව හිටිය‍නන් නේද හොද?

    ගම්මන්පිල කවද්ද බන් මහින්දව දාලා ‍ගියේ. ඌ හිටපු පක්සෙ තමා මහින්දව දාලා ගියේ. උඹ කියන්නෙ ඌටත් ගිහින් අර යූඇන්පී එකට එකතු වෙලා මහින්දව පරාද කරන්න කියලද?

    ඉතින් චන්ද්රිකාට මොකද උනේ? ඒකි දැන් රටේ ප්රධාන නායිකාවක් වගේ ඔය ඉන්නෙ. ඒකි කරපු කාලේ වෙච්ච දේවල් අමතක කරලා කට්ටිය ඒකිට හොද කියන්නෙ. ඉතින් මහින්දටත් තිබ්බනේ එහෙම ඉන්න. එහෙම උනානන් අද යුධ අපරාධ චෝදනාත් නෑ. එහෙම හොදද?

    උඹලා බොරැවට දැන් කියනවා මහින්දට දෙන ගරැත්වය දෙනවා කියල. ගවුරවය දෙනවනන් උඹලට තේරෙන්න එපෑ මහින්ද එදා කරපුවෑ තියෙන වැදගත්කම?

    ඉතින් චන්ද කාලෙට කලින් තියෙන එක වැරදිද?

    ඉතින් තව අවුරැදු 2ක් හිටියනන් කොහොමද. මහින්දයාට හොරා මිනීමරැවා කියල බොරැ චෝදනා කරන කොට. ඒකෙන් වාසිය යන්නෙ අපිට කෙලින්න බලන් ඉන්න අර සුද්දො සෙට් එකට කියල හිනෙන්නෙ නැද්ද? කලින් චන්දෙ තියලා සුද්දන්ගෙ කට වහන්න වෙන්න ඇති මහින්ද කලින් චන්දෙට එන්න ඇත්තෙ

    ඇයි විපක්ශයට මන්ත්රීවරැ 100 විතර ඕනිද රට වෙනුවෙන පෙනී ඉන්න? අනේ උකේ. නිකන් ගොන් කතා කියන්න එපා බන්. උඹලට යූඇන්පීය කරපුවා අමතකද? යුද්ධ කාලේ යූඇන්පීය කරපුවා අමතකද?

    රට ඉස්සරහා දැන් තියෙන අනතුර මේ 2/3 ති‍බ්බා කියල නැති වෙන්නෙ නෑ. එහෙමනන් ඒක නැති වෙන්න ඕනි පහුගිය අවුරැදු 5හේ. උඹ මට කියපන් එජා සංවිධානේ වෙන දේවල් 2/3 තියාගෙන වලක්වගන්නෙ කොහොමද කියල?

    අපේ රටට තියෙන අනතුර වලක්ව ගන්න 2/3 නෙමේ ඕනි කරන්නෙ. උතුරැ දෙමළ සන්ධානෙන් ගලව ගන්න පුලුවන් කනෛක් තමා ඕනි කරන්නෙ.

    Uba koheda ban hitiye pahu giya tike. Uba dakke nadda gammanpila hela urumayat ekka giya gaman karapu kathawa. ara api thaagi dennet nayata kiyana eka. eka gammanpila kiwwe :lol:

    Kalin chanda tibbe suddage kata wahannada? :shocked::lol: ehema wahanna gihin mokada une :P suddage kata wahanna tibba pora hariyata amathila tika control kalanam. ara rathupaswala alakaragattu tika, suddiyakwa dheshapalakayo dushanaya karapu tika athi patta gahanna.. owata nisi daduwam dunnanam katawat mukut karanna baha :)

    Anemachan uba monada ban me kiyawanne. UNP eka anathura walakwana kathawak kiyanawa, ubalata anuwa UNP ekane ban anathura. UNP eka kiyanne nane api anathura walakwanna enawa kiyala. Ung kiyanawa arthike hadanawa kiyala. Mahindane kiyanne anathura scene ekak. Itin api ahanawa kohomada walakwanne kiyala. E widiyata ayi kalin walakkuwe natte kiyala :P

    Ubama kiyanawa 2/3k tibba kiyala wisadanna bahalu. 2/3k tibila janadipathi wela demala sandane walakwanna bari una nam dan kohomada 2/3kut natiwa agamathi wela awit wisadanne?????