මේ ගෙම්බාද? පොටොෂොප් ද කොහේද? ගෙම්බා ඔහොම කරයිද?![]()
ඔව් ඔව් පොටෝසොප් චම්පිකගේ වැඩක්. මේ පාර චම්පිකයා ගම්මට පිල්ලියක් ඇරලා ගම්මගේ සිහිවිකල් වෙන්න. සිහිවිකල් වෙච්ච ගම්මන්පිලට තමයි ත්‍රිවිධ රත්නය ගල් කැට තුනක් කියපු ශ්‍රී ලංකා තව්හීද් ජමාද් සංවිධානයෙන් හා හා පුරා කියලා සිංහලට පර්වර්ථනය කරපු කුරානය පිලිගන්වන්නේ. ජාතික කොඩියෙ කොල තැඹිලි තීරය නැති සිංහලේ කොඩියක් තීනවනම් මැයි රැලියට අරන් වරෙන්. ජාතික ආරක්සාව අනතුරේ. රට ජාතිය බේරගන්ඩ ඕනෑ. අහ් අමතක උනා ආගමත් බේර ගන්න ඔනෑ.
https://www.facebook.com/sltjnews/p...7087352671774/939168499463657/?type=1&theater




