ගම්මන්පිල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
13062391_10153954749211259_6425409934558618755_n.jpg
 
  • Like
Reactions: Kalu_Banda

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ඔය ගෙම්බා බක බක ගෑවට 2020 වෙනකම්ම ඉන්න වෙන්නේ ඔය මඩ වගුරේම තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අටි හුතුම් කුරානය ශිංහලෙන් කියවපු ගම්මාට අපේ හද පිරි මෙව්වා එක

    P9SKbzP.jpg
     
    • Like
    Reactions: Kalu_Banda

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    shisshathwe lankawe 3 wela.commerc walin lankawe1 wela.lawyer kenekuth wela software engineer kenek wechcha kenekt ohoma hithen eke samanya deyak.

    අපොයි, මෙච්චර සුදුසුකම් ඕනද අහිංසක මිනිසුන්ගේ ඇස් බැදලා රුපියල් 100ක් හිගා කන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අපොයි, මෙච්චර සුදුසුකම් ඕනද අහිංසක මිනිසුන්ගේ ඇස් බැදලා රුපියල් 100ක් හිගා කන්න

    ආර්ථික ඔස්තාර් , නළුවෙක් නෙවෙයි මොලයක් කියාගෙන ඇවිත් මිනිස්සුන්ට බඩ කට පිරෙන්න කන්න දීලා , හැම මිනිහටම වාහන දීලා , ගොවියන්ට සහනාධාර දීලා , ගොවි නිෂ්පාදන වැඩි මිලට අරගෙන , රට සංවර්ධනය කරලා , මහා බැංකුව සුද්ද කරලා , vat 15% කරලා, රට රට වල ගිහිල්ලා බිලියන ගණන් හිගා කන එකේ මිනිහෙක් රු 100ක් හිගා කන එක මොකක්ද?

    :lol::lol::lol::lol::lol::lol:

    12963431_522728747931899_670127665764564851_n.jpg
    12963726_10154087504877813_8897804660485277242_n.jpg

    12987038_1714928705441605_5418163743572726690_n.jpg

    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ආර්ථික ඔස්තාර් , නළුවෙක් නෙවෙයි මොලයක් කියාගෙන ඇවිත් රට රට වල ගිහිල්ලා බිලියන ගණන් හිගා කන එකේ මිනිහෙක් රු 100ක් හිගා කන එක මොකක්ද?

    අනේද කියන්නේ, අර රජතුමාගේ කාලයේ නම් ඔය කියන විදියට රට රටවලින් හිගා කන්නේ නැතිව රජ මැදුරේ ඇති කරපු බල්ලෝ, ගිරව්වන්ගෙන් එන අදායමෙන් තමයිලු රජතුමා හා පවුල දුක් විදින අතර හුදී ලක් වැසි ජනතාවට රජ සැප දුන්නා යැයි කියන්නේ. අපි ඉතින් දන්න එකක්යැ ඉපදුනේ මේ ඊයේ පෙරේදා නේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අනේද කියන්නේ, අර රජතුමාගේ කාලයේ නම් ඔය කියන විදියට රට රටවලින් හිගා කන්නේ නැතිව රජ මැදුරේ ඇති කරපු බල්ලෝ, ගිරව්වන්ගෙන් එන අදායමෙන් තමයිලු රජතුමා හා පවුල දුක් විදින අතර හුදී ලක් වැසි ජනතාවට රජ සැප දුන්නා යැයි කියන්නේ. අපි ඉතින් දන්න එකක්යැ ඉපදුනේ මේ ඊයේ පෙරේදා නේ.

    ඇයි මල් පෝච්චි,ලම්බෝගිනි, රත්තරන් අස්පයෝ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔහොම තමා කිව්වේ. මහින්දගේ බොරු වියදම් නැවත්තුවම රට ඒ කරා වගේ තුන්ගුණයක් සංවර්ධනය කරන්න පුළුවන් කිව්වා නේ?ඒක නෙවි උබ පාටලී ද?තව හොදට අතුල්ලලා ගලේ ගහල හොදපන්. ඇන්ටි bbs ගෙන් අහගනින් වැඩේ හරියටම කරන හැටි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    12987038_1714928705441605_5418163743572726690_n.jpg

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අටි හුතුම් කුරානය ශිංහලෙන් කියවපු ගම්මාට අපේ හද පිරි මෙව්වා එක

    P9SKbzP.jpg

    මේ ගෙම්බාද? පොටොෂොප් ද කොහේද? ගෙම්බා ඔහොම කරයිද? :shocked: