ගම්මන්පිළට

Jul 26, 2011
8,378
730
0
no sinhala land
video ekanam patta :D gammanpilanam kotipathiya ban porata 100k kiyanne ganak neme miniha kudu karayingen thambingen salli nogena chanda dayakayingen adara aran politics karana system ekak hadanna yanne. ehema karanna puluwannam sira
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කලු පූසා;16332315 said:

    තම්බි තමයි ඌට වැඩියෙන්ම දාලා තියෙන්නේ. ඕනේ නම් ඔප්පු කරන්න පුළුවන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Umba kiyanne ara muslim MP kenek gammata kata karala salli daapu eka neh news walata giya.......
    mama nam hitanne ne muslims la gammanpilata salli dei kiyala........
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Umba kiyanne ara muslim MP kenek gammata kata karala salli daapu eka neh news walata giya.......
    mama nam hitanne ne muslims la gammanpilata salli dei kiyala........

    එහෙමයි උඹලා හිතන් ඉන්නේ ගම්මන්පිල ඇයි කිව්වේ අහවල් මුස්ලිම් කෙනා සල්ලි දුන්න කියලා .තවත් මුස්ලිම් අයගෙන් සල්ලි ගන්න තමයි. අනික ගම්මන්පිල හොඳ නිහතමානි කෙනෙක් වුනත් ගම්මන්පිලට චන්දේ දෙන්න කලින් අපිට කතිරේ ගහන්න වෙන්නේ මාරාගේ බුලත් කොළයට. ඒ කිව්වේ මේ දූෂිත ආණ්ඩුවට.... ඒක කොහොමත් කරන්න බෑ. මේ රට වනසන ආණ්ඩුවට මගේ කතිරේ ගහන්න බෑ. මගේ කතිරේ ජනතා හඬ වෙනුවෙන්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කලු පූසා;16332315 said:
    video ekanam patta :D gammanpilanam kotipathiya ban porata 100k kiyanne ganak neme miniha kudu karayingen thambingen salli nogena chanda dayakayingen adara aran politics karana system ekak hadanna yanne. ehema karanna puluwannam sira

    Umba kiyanne ara muslim MP kenek gammata kata karala salli daapu eka neh news walata giya.......
    mama nam hitanne ne muslims la gammanpilata salli dei kiyala........
    :yes::yes::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙමයි උඹලා හිතන් ඉන්නේ ගම්මන්පිල ඇයි කිව්වේ අහවල් මුස්ලිම් කෙනා සල්ලි දුන්න කියලා .තවත් මුස්ලිම් අයගෙන් සල්ලි ගන්න තමයි. අනික ගම්මන්පිල හොඳ නිහතමානි කෙනෙක් වුනත් ගම්මන්පිලට චන්දේ දෙන්න කලින් අපිට කතිරේ ගහන්න වෙන්නේ මාරාගේ බුලත් කොළයට. ඒ කිව්වේ මේ දූෂිත ආණ්ඩුවට.... ඒක කොහොමත් කරන්න බෑ. මේ රට වනසන ආණ්ඩුවට මගේ කතිරේ ගහන්න බෑ. මගේ කතිරේ ජනතා හඬ වෙනුවෙන්

    :yes::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙමයි උඹලා හිතන් ඉන්නේ ගම්මන්පිල ඇයි කිව්වේ අහවල් මුස්ලිම් කෙනා සල්ලි දුන්න කියලා .තවත් මුස්ලිම් අයගෙන් සල්ලි ගන්න තමයි. අනික ගම්මන්පිල හොඳ නිහතමානි කෙනෙක් වුනත් ගම්මන්පිලට චන්දේ දෙන්න කලින් අපිට කතිරේ ගහන්න වෙන්නේ මාරාගේ බුලත් කොළයට. ඒ කිව්වේ මේ දූෂිත ආණ්ඩුවට.... ඒක කොහොමත් කරන්න බෑ. මේ රට වනසන ආණ්ඩුවට මගේ කතිරේ ගහන්න බෑ. මගේ කතිරේ ජනතා හඬ වෙනුවෙන්
    ඒතට මම එකගයි මිත්‍රයා....
    ගම්මා හොද මනුස්සයෙක් වුනාට ඔහුට මනාපයක් දෙන්න නම් මේ හරක් ආණ්ඩු පක්ෂෙට කතිරෙ ගහන්න වෙනව...
    ඒක දෙපාරක් හිතල තුන් වෙනිපාර අකුල ගන්න වෙන වැඩක් තමා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙමයි උඹලා හිතන් ඉන්නේ ගම්මන්පිල ඇයි කිව්වේ අහවල් මුස්ලිම් කෙනා සල්ලි දුන්න කියලා .තවත් මුස්ලිම් අයගෙන් සල්ලි ගන්න තමයි. අනික ගම්මන්පිල හොඳ නිහතමානි කෙනෙක් වුනත් ගම්මන්පිලට චන්දේ දෙන්න කලින් අපිට කතිරේ ගහන්න වෙන්නේ මාරාගේ බුලත් කොළයට. ඒ කිව්වේ මේ දූෂිත ආණ්ඩුවට.... ඒක කොහොමත් කරන්න බෑ. මේ රට වනසන ආණ්ඩුවට මගේ කතිරේ ගහන්න බෑ. මගේ කතිරේ ජනතා හඬ වෙනුවෙන්

    :yes:
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    පට්ට යි නේ. ආණ්ඩුවට බනිනවා ගොඩක් උන්. ආණ්ඩුවේ වැරදි කියනවා. කොටින්ම ආණ්ඩුව දැන් නොකවුට්.
    ඉතින් ගම්මන්පිලත් ආණ්ඩුවට බනිනවා.. ආණ්ඩුවේ වැරදි කියද්දී ඒවා අනුමත කරමින් ආණ්ඩුව පිටින්ම දානවා....

    එහෙම උනාම අපේ අයත් ආණ්ඩු විරෝධය පෙන්නන්න, සිංහල බලය පෙන්නන ආණ්ඩුවෙන් ම ඉල්ලන ගම්මන්පිලට දෙනවා.........

    අන්තිමට ඒ චන්ද වලින්ම ආණ්ඩුව දිනලා ආපහු චන්දේ දුන්න උන්ටම කෙලිනවා, සල්ලි දෙන උන්ට ම කඩේ යනවා (සල්ලි දෙන්නේ මොකාද කියන එක ආණ්ඩුවට වැදගත් නැත. බලය සහ කොමිස් තකා ඕනේ ජහජරාවක් කරති. හම්බයාද එන්.ජී.ඕ කාරයද කියන එක ගැන තැකීමක් නැත
    ) ඊට පස්සේ සිංහල චන්ද වලින් සිංහලයාටම ගහනවා කියලා අපේ ඒ චන්දේ දුන් ටිකම ආපහු විදවනව......
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ගම්මන්පිලයා හොඳ ඇති ඒ උනාට අංක 1 කපටියා . මිනිහට මිනිස්සුන්ගේ 100 ගන්න ඕනේ නැහැ චන්දෙ කරන්න සල්ලි තියනවා මේකත් මිනිස්සු රවට්ටන්න කරන ගොන් වැඩක්. හරි මිනිහෙක් නම් ආණ්ඩුවෙන් අයින් වෙලා හෙළ උරුමයෙන් චන්දෙ ඉල්ලන්න
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමයි උඹලා හිතන් ඉන්නේ ගම්මන්පිල ඇයි කිව්වේ අහවල් මුස්ලිම් කෙනා සල්ලි දුන්න කියලා .තවත් මුස්ලිම් අයගෙන් සල්ලි ගන්න තමයි. අනික ගම්මන්පිල හොඳ නිහතමානි කෙනෙක් වුනත් ගම්මන්පිලට චන්දේ දෙන්න කලින් අපිට කතිරේ ගහන්න වෙන්නේ මාරාගේ බුලත් කොළයට. ඒ කිව්වේ මේ දූෂිත ආණ්ඩුවට.... ඒක කොහොමත් කරන්න බෑ. මේ රට වනසන ආණ්ඩුවට මගේ කතිරේ ගහන්න බෑ. මගේ කතිරේ ජනතා හඬ වෙනුවෙන්
    අම්මා තාත්තා චන්දේ ඉල්ලුවත් ඉල්ලන්නේ බුලත් කොලේනම් මම නම් දෙන්නේ නැ.. ඒක කොකටත් එකයි, සරත් ෆොන්සේකා උනත් ආන්ඩුවට ඇවිත් බුලතට ඉල්ලුවොත්, මිනිහත් හොරා කන්න තමා ලැස්තිය.. ගම්මන්පිල සුදනෙක් නම් ඇයි බුලතෙන් ඉල්ලන්නේ, බබෙක් උනත් දන්නවා මේ ආන්ඩුව මොන තරම් දූශිතද කියලා, සොන්න රනිල් වගේ ජාතියන්තරේ ඇවිත් ආන්ඩුව එලවනකන් බලා ඉදලා නම් හරියන්නේ නැ, යුක්‍රේනයේ වගේ, මිනිස්සු එකතු නොවුනොත් මේ යකා දුම්මල ගහලවත් එලවනු බොරු..