ගම්මිරිස්‌ වගා කළොත් ලක්‍ෂපතියෙක්‌

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    akkarayak wage income kiyada ban?
    හැරියට වැඩේ කලොත් ලක්ෂ 3 කට එහා පුළුවන්ලු බන් .මගේ තාම හරියට අදායමක් එන්නේ නැහැ බන් .
    එල
    එල
    saththu wahanne nadda bn owata? golubello kanawada bn owa?
    නැහැ බන් සත්තුන්ගෙන් හානි වෙනවා අඩුය්
    අක්කරයක වැව්වොත් අවුරුදු 3න් ලක්ෂ 27ක්. ඒ කියන්නේ මාසෙට 75000ක්.

    හතරවෙනි අවුරුද්දේ ඉඳල මාසෙට ලක්ෂ 2.25ක්. නරකම නෑ :oo:
    එච්චර ගානක් නම් එන්නේ නැහැ බන් ,අක්කර 1කට ලක්ෂ 3ත් 4ත් අතර වගේ පුළුවන් වෙය් .
    එල
    එල
    100g 250/=
    ඔව් ,එත් අපිට ඔය ගනන් වලට දෙන්න අමාරුය් බන් .අමු ඒවා කඩල මම දුන්නේ 400/= ගානේ 10 kg වගේ තිබුනේ තාම හරියට හැදිලා නැහැ බන් .
    එල
    එල
    එල
    එල
    එල
    එල
    aurudakata desarayak kadanawa ne ban gammiris?.
    ඉඳල හිටල බන් හැදෙන්නේ දෙපාරක් .
    එල
    මේ විදියට පැල හිටෙව්වාම පලවෙනි අස්වැන්න නෙලන්න කොච්චර කාලයක් යනවාද මචං
    අව්රුදු 3ක් වගේ
    එල
    එල
    එල
    ela ela...waga karnda updes ganne kohomada?
    ලඟම තියෙන කෘෂිකර්ම කාර්යාලයට පලයන් ඔක්කොම කියල දෙනවා
    මචන් ඕක බලාගන්න ලොකු ගේමක් දෙන්න ඕන ඇති නේද බන්???
    වෙනත් බෝග එක්ක බැලුවම ගේමක් නැහැ .එත් අස්වෙන්න හැදෙන කාලෙට හොරරුන්ගෙන් බේරගන්න ලොකු ගේමක් දෙන්න වෙනවා .
    :D
    maath demma...tea wala inter crop widiyata...loku labour cost ekakuth ne
    එල.
    එල
    math karanna oni
    mewa auwe welanna oni neda wikunanna kalin
    අමුවෙන් ගන්න උනුත් ඉන්නවා ,වේලලා කළු ගම්මිරිස් විකුනන්නත් පුළුවන් .ඕන නම් සුදු ගම්මිරිස් හදල දෙන්නත් පුළුවන් .
    ඇත්ත බන්. Internet Money වගේ නෙමයි. හොදටම සුවර් සීන් එකක් +
    :yes::yes:
    එල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිස්සු නැත්ටම් ශෝක්. අපේ අක්කර 1ක් ගම්මිරිස් තියනවා. ඔය කියන තරම් හොයන්න බෑ බං. අනික වැස්සොත් ඉවරයි මල් හේදිලා යනවා. ගොම්මනට මදුරුවෝ බෝවෙනවා. ඔයිට වඩා හොදයි පොල් ටිකක් හිටෙවනම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පිස්සු නැත්ටම් ශෝක්. අපේ අක්කර 1ක් ගම්මිරිස් තියනවා. ඔය කියන තරම් හොයන්න බෑ බං. අනික වැස්සොත් ඉවරයි මල් හේදිලා යනවා. ගොම්මනට මදුරුවෝ බෝවෙනවා. ඔයිට වඩා හොදයි පොල් ටිකක් හිටෙවනම්.
    pol gas lokuwenkan awurudu 10-15k inna epai ban :dull:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    pol gas lokuwenkan awurudu 10-15k inna epai ban :dull:

    එක ඇත්ත බං. කල් යන අවුලක් තියනවා. අපිට දැන් එපා වෙලා තියෙන්න ගම්මිරිස් හින්ද. කඩන්න මිනිස්සු නෑ. පොහොර දැම්මට එචර පලදාවක් නෑ බං.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එක ඇත්ත බං. කල් යන අවුලක් තියනවා. අපිට දැන් එපා වෙලා තියෙන්න ගම්මිරිස් හින්ද. කඩන්න මිනිස්සු නෑ. පොහොර දැම්මට එචර පලදාවක් නෑ බං.

    උබ ගම්මිරිස් කිලෝව දෙන්නේ?? කීයද?? කොහෙද ඉන්නේ??
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිස්සු නැත්ටම් ශෝක්. අපේ අක්කර 1ක් ගම්මිරිස් තියනවා. ඔය කියන තරම් හොයන්න බෑ බං. අනික වැස්සොත් ඉවරයි මල් හේදිලා යනවා. ගොම්මනට මදුරුවෝ බෝවෙනවා. ඔයිට වඩා හොදයි පොල් ටිකක් හිටෙවනම්.
    වෙන්න පුළුවන් සමහර පැති වල ඔය කියන තරම් අදායම් එන්නේ නැති වෙන්න පුළුවන් .ඒකට ඉතින් කරන්න තියෙන්න ඒ ඒ පළාතට හරියන බෝගයක් වගා කරන එක .අපේ වය්ෆ්ලගේ මහ ගෙදර (මොනරාගල ) ගම්මිරිස් වගා කරනවා බන් ,ගින්නක් නැතිව කන්නෙකට ලක්ෂ 3 න ගන්නවා .මගේ ඉඩමත් බලාගන්නේ එයාලම තමා .මදුරුවෝ බෝ වෙන්නේ නම් අර අඳුරු ගතියට බන් .එකට කරන්න තියෙන්නේ ගස් අතරට අව්ව වැටෙන විදියට ගස් වල අතු වගේ දේවල් කපල අයින් කරන එක

    එක ඇත්ත බං. කල් යන අවුලක් තියනවා. අපිට දැන් එපා වෙලා තියෙන්න ගම්මිරිස් හින්ද. කඩන්න මිනිස්සු නෑ. පොහොර දැම්මට එචර පලදාවක් නෑ බං.

    අපිට නම් මිනිස්සු ගැටළුවක් නැහැ .කඩන උන් දවස් පඩියට නෙමේ වැඩ කරන්නේ කිලෝ ගානට අනෙක සමහර උන් වත්තටම ගානක් කියල අපි ඒ ගානට කැමති මිනිස්සු දාල කඩන් යනවා .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන්න පුළුවන් සමහර පැති වල ඔය කියන තරම් අදායම් එන්නේ නැති වෙන්න පුළුවන් .ඒකට ඉතින් කරන්න තියෙන්න ඒ ඒ පළාතට හරියන බෝගයක් වගා කරන එක .අපේ වය්ෆ්ලගේ මහ ගෙදර (මොනරාගල ) ගම්මිරිස් වගා කරනවා බන් ,ගින්නක් නැතිව කන්නෙකට ලක්ෂ 3 න ගන්නවා .මගේ ඉඩමත් බලාගන්නේ එයාලම තමා .මදුරුවෝ බෝ වෙන්නේ නම් අර අඳුරු ගතියට බන් .එකට කරන්න තියෙන්නේ ගස් අතරට අව්ව වැටෙන විදියට ගස් වල අතු වගේ දේවල් කපල අයින් කරන එක

    අපිට නම් මිනිස්සු ගැටළුවක් නැහැ .කඩන උන් දවස් පඩියට නෙමේ වැඩ කරන්නේ කිලෝ ගානට අනෙක සමහර උන් වත්තටම ගානක් කියල අපි ඒ ගානට කැමති මිනිස්සු දාල කඩන් යනවා .

    අපේ පැත්තේ මිනිස්සු අඩුයි ඔය වගේ වැඩ වලට බං. ඔව් ගස් අතර අඩි 6ක් ද කොහේදෝ තියල හිට්ව්වේ (හරියට මතක නෑ).

    උබ ගම්මිරිස් කිලෝව දෙන්නේ?? කීයද?? කොහෙද ඉන්නේ??

    අපි ගම්මිරිස් පැහෙනකම් ඉන්නේ නෑ. හොරුන්ගෙන් බේරගන්න බැරි හින්ඳයි වෙලන්න අමාරු හින්ද කිරි වදෙදින්ම බදු දෙනවා බං. උන් පහෙනකම් ඉන්නේ නෑ කිරි වදිච්චා කඩල විකුනනවා. KG ගැන කිරල නෙවේ දෙන්නේ වැල් වල තියන විදිහට බලල බදු දෙනවා. ගණන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. වහින කොට ගාන හේනට අඩු වෙනවා. ඉන්නේ ගම්පොල බං. ඕක කියල තියන එක්කනා ඉන්නෙත් අපේ ගෙවල් පැත්තේ.
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපේ පැත්තේ මිනිස්සු අඩුයි ඔය වගේ වැඩ වලට බං. ඔව් ගස් අතර අඩි 6ක් ද කොහේදෝ තියල හිට්ව්වේ (හරියට මතක නෑ).

    adi 8k tiyanna ona machan.

    අපි ගම්මිරිස් පැහෙනකම් ඉන්නේ නෑ. හොරුන්ගෙන් බේරගන්න බැරි හින්ඳයි වෙලන්න අමාරු හින්ද කිරි වදෙදින්ම බදු දෙනවා බං. උන් පහෙනකම් ඉන්නේ නෑ කිරි වදිච්චා කඩල විකුනනවා. KG ගැන කිරල නෙවේ දෙන්නේ වැල් වල තියන විදිහට බලල බදු දෙනවා. ගණන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. වහින කොට ගාන හේනට අඩු වෙනවා. ඉන්නේ ගම්පොල බං. ඕක කියල තියන එක්කනා ඉන්නෙත් අපේ ගෙවල් පැත්තේ.

    ehemanam paduy wede.meruwama kadala weluwa nam honda ganak ganna puluwan .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ehemanam paduy wede.meruwama kadala weluwa nam honda ganak ganna puluwan .

    අපි එහෙම අමුවෙනුයි, වෙලලයි කරලා බැලුව බන්. ටිකක් වෙනසක් තියනවා, එත් වෙලන්න යන මහන්සියත් එක්ක අපේ පත්තවල් වල බැලුවහම අමුවෙන් දෙන එක ලාබයි. හිටවනවානම් hybrid එක හිටවන්න. එකේ ඇට ලොකුයි.

    කඩල වෙලදින් මචං බර ගොඩක් අඩු වෙනවා. තව ඕව වෙලදින් market එක බහිනවා. අස්වැන්න ගොඩක් එන හින්ද. එහින්ද එක්කෝ කිරි වැදෙන ඒවා විකුණන එක ලාබයි, නැතම් අමුවෙන් දෙන එක ලාබයි. අපි ඉතින් වෙන ජොබ් කරදිනේ ඕව කරන්නේ.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    පිස්සු නැත්ටම් ශෝක්. අපේ අක්කර 1ක් ගම්මිරිස් තියනවා. ඔය කියන තරම් හොයන්න බෑ බං. අනික වැස්සොත් ඉවරයි මල් හේදිලා යනවා. ගොම්මනට මදුරුවෝ බෝවෙනවා. ඔයිට වඩා හොදයි පොල් ටිකක් හිටෙවනම්.
    machan gammiris paragane wenne wahi wathurath ekka kiyala mama ahala tiyenne
    atta oya kiyana ganan nam hoyanna ba thamai
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    HYBRID gammapiri pela ganna puluwn kohenda.matath hithai wedeta bahinna.katada help karanna puluwan denumen.