maath demma...tea wala inter crop widiyata...loku labour cost ekakuth ne
හැරියට වැඩේ කලොත් ලක්ෂ 3 කට එහා පුළුවන්ලු බන් .මගේ තාම හරියට අදායමක් එන්නේ නැහැ බන් .akkarayak wage income kiyada ban?
එලbump
එලBump
නැහැ බන් සත්තුන්ගෙන් හානි වෙනවා අඩුය්saththu wahanne nadda bn owata? golubello kanawada bn owa?
එච්චර ගානක් නම් එන්නේ නැහැ බන් ,අක්කර 1කට ලක්ෂ 3ත් 4ත් අතර වගේ පුළුවන් වෙය් .අක්කරයක වැව්වොත් අවුරුදු 3න් ලක්ෂ 27ක්. ඒ කියන්නේ මාසෙට 75000ක්.
හතරවෙනි අවුරුද්දේ ඉඳල මාසෙට ලක්ෂ 2.25ක්. නරකම නෑ![]()
එලbump
එලBump
ඔව් ,එත් අපිට ඔය ගනන් වලට දෙන්න අමාරුය් බන් .අමු ඒවා කඩල මම දුන්නේ 400/= ගානේ 10 kg වගේ තිබුනේ තාම හරියට හැදිලා නැහැ බන් .100g 250/=
එලbump
එල
එලbump
එලbump
එලBUMP
එලbump
ඉඳල හිටල බන් හැදෙන්නේ දෙපාරක් .aurudakata desarayak kadanawa ne ban gammiris?.
එලBump
අව්රුදු 3ක් වගේමේ විදියට පැල හිටෙව්වාම පලවෙනි අස්වැන්න නෙලන්න කොච්චර කාලයක් යනවාද මචං
එලbump
එලbump
එලbump
ලඟම තියෙන කෘෂිකර්ම කාර්යාලයට පලයන් ඔක්කොම කියල දෙනවාela ela...waga karnda updes ganne kohomada?
වෙනත් බෝග එක්ක බැලුවම ගේමක් නැහැ .එත් අස්වෙන්න හැදෙන කාලෙට හොරරුන්ගෙන් බේරගන්න ලොකු ගේමක් දෙන්න වෙනවා .මචන් ඕක බලාගන්න ලොකු ගේමක් දෙන්න ඕන ඇති නේද බන්???
bump

එල.maath demma...tea wala inter crop widiyata...loku labour cost ekakuth ne
එල
අමුවෙන් ගන්න උනුත් ඉන්නවා ,වේලලා කළු ගම්මිරිස් විකුනන්නත් පුළුවන් .ඕන නම් සුදු ගම්මිරිස් හදල දෙන්නත් පුළුවන් .math karanna oni
mewa auwe welanna oni neda wikunanna kalin
ඇත්ත බන්. Internet Money වගේ නෙමයි. හොදටම සුවර් සීන් එකක් +


එල.bump
pol gas lokuwenkan awurudu 10-15k inna epai banපිස්සු නැත්ටම් ශෝක්. අපේ අක්කර 1ක් ගම්මිරිස් තියනවා. ඔය කියන තරම් හොයන්න බෑ බං. අනික වැස්සොත් ඉවරයි මල් හේදිලා යනවා. ගොම්මනට මදුරුවෝ බෝවෙනවා. ඔයිට වඩා හොදයි පොල් ටිකක් හිටෙවනම්.

pol gas lokuwenkan awurudu 10-15k inna epai ban![]()
එක ඇත්ත බං. කල් යන අවුලක් තියනවා. අපිට දැන් එපා වෙලා තියෙන්න ගම්මිරිස් හින්ද. කඩන්න මිනිස්සු නෑ. පොහොර දැම්මට එචර පලදාවක් නෑ බං.
වෙන්න පුළුවන් සමහර පැති වල ඔය කියන තරම් අදායම් එන්නේ නැති වෙන්න පුළුවන් .ඒකට ඉතින් කරන්න තියෙන්න ඒ ඒ පළාතට හරියන බෝගයක් වගා කරන එක .අපේ වය්ෆ්ලගේ මහ ගෙදර (මොනරාගල ) ගම්මිරිස් වගා කරනවා බන් ,ගින්නක් නැතිව කන්නෙකට ලක්ෂ 3 න ගන්නවා .මගේ ඉඩමත් බලාගන්නේ එයාලම තමා .මදුරුවෝ බෝ වෙන්නේ නම් අර අඳුරු ගතියට බන් .එකට කරන්න තියෙන්නේ ගස් අතරට අව්ව වැටෙන විදියට ගස් වල අතු වගේ දේවල් කපල අයින් කරන එකපිස්සු නැත්ටම් ශෝක්. අපේ අක්කර 1ක් ගම්මිරිස් තියනවා. ඔය කියන තරම් හොයන්න බෑ බං. අනික වැස්සොත් ඉවරයි මල් හේදිලා යනවා. ගොම්මනට මදුරුවෝ බෝවෙනවා. ඔයිට වඩා හොදයි පොල් ටිකක් හිටෙවනම්.
එක ඇත්ත බං. කල් යන අවුලක් තියනවා. අපිට දැන් එපා වෙලා තියෙන්න ගම්මිරිස් හින්ද. කඩන්න මිනිස්සු නෑ. පොහොර දැම්මට එචර පලදාවක් නෑ බං.
වෙන්න පුළුවන් සමහර පැති වල ඔය කියන තරම් අදායම් එන්නේ නැති වෙන්න පුළුවන් .ඒකට ඉතින් කරන්න තියෙන්න ඒ ඒ පළාතට හරියන බෝගයක් වගා කරන එක .අපේ වය්ෆ්ලගේ මහ ගෙදර (මොනරාගල ) ගම්මිරිස් වගා කරනවා බන් ,ගින්නක් නැතිව කන්නෙකට ලක්ෂ 3 න ගන්නවා .මගේ ඉඩමත් බලාගන්නේ එයාලම තමා .මදුරුවෝ බෝ වෙන්නේ නම් අර අඳුරු ගතියට බන් .එකට කරන්න තියෙන්නේ ගස් අතරට අව්ව වැටෙන විදියට ගස් වල අතු වගේ දේවල් කපල අයින් කරන එක
අපිට නම් මිනිස්සු ගැටළුවක් නැහැ .කඩන උන් දවස් පඩියට නෙමේ වැඩ කරන්නේ කිලෝ ගානට අනෙක සමහර උන් වත්තටම ගානක් කියල අපි ඒ ගානට කැමති මිනිස්සු දාල කඩන් යනවා .
උබ ගම්මිරිස් කිලෝව දෙන්නේ?? කීයද?? කොහෙද ඉන්නේ??
අපේ පැත්තේ මිනිස්සු අඩුයි ඔය වගේ වැඩ වලට බං. ඔව් ගස් අතර අඩි 6ක් ද කොහේදෝ තියල හිට්ව්වේ (හරියට මතක නෑ).
adi 8k tiyanna ona machan.
අපි ගම්මිරිස් පැහෙනකම් ඉන්නේ නෑ. හොරුන්ගෙන් බේරගන්න බැරි හින්ඳයි වෙලන්න අමාරු හින්ද කිරි වදෙදින්ම බදු දෙනවා බං. උන් පහෙනකම් ඉන්නේ නෑ කිරි වදිච්චා කඩල විකුනනවා. KG ගැන කිරල නෙවේ දෙන්නේ වැල් වල තියන විදිහට බලල බදු දෙනවා. ගණන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. වහින කොට ගාන හේනට අඩු වෙනවා. ඉන්නේ ගම්පොල බං. ඕක කියල තියන එක්කනා ඉන්නෙත් අපේ ගෙවල් පැත්තේ.
ehemanam paduy wede.meruwama kadala weluwa nam honda ganak ganna puluwan .
machan gammiris paragane wenne wahi wathurath ekka kiyala mama ahala tiyenneපිස්සු නැත්ටම් ශෝක්. අපේ අක්කර 1ක් ගම්මිරිස් තියනවා. ඔය කියන තරම් හොයන්න බෑ බං. අනික වැස්සොත් ඉවරයි මල් හේදිලා යනවා. ගොම්මනට මදුරුවෝ බෝවෙනවා. ඔයිට වඩා හොදයි පොල් ටිකක් හිටෙවනම්.
ow macahn.mama awrudu 3kata wage kalin hitewwa pela 100 k wage.giya sathiye 10 kg keduwa .
pala 100tama kilo 10 da ?