bump machan matat details ewapan
Details pm me
Kurudu --- more details of prize---pm please
Matath ewanna full details
matath evahan.

මේ ඉන්නෙ දන්න කියන කොල්ලෙක් නේ ... බය නැතුව ගන්නවා නම් ගන්න මචන්ලා....මූ එහෙම ජරා වැඩ කරන කෙනෙක් නෙවෙයි
...![]()



මචන්ලා අපි ලඟ ගම්මිරිස්,කුරුඳු,ගොරකා තියෙනවා,දැනට අපනයනය කරනවා,ඕන කොලිටි එකකින් දෙන්න පුලුවන්,හොඳම කොලිටි තියෙන්නෙ,අනිත් ගොඩක් අය වගේ බාල ඒවා ප්‍රොසෙස් කරලා යවන්නෙ නෑ,සතිපතා දෙන්න පුලුවන්...
බොරු කියන්න ඕන නෑ,අපි වගා කරන්නෙ නම් නෑ,ඒත් අනිත් අයට වඩා හොඳ කොලිටි එකකින් තරඟකාරී මිලකට දෙන්න පුලුවන්,(අපිත් වගා කරනවා සුළුවෙන්)ඕන අයට සාම්පල් එවන්න පුලුවන් ඒක ඕකේ නම් බිස්නස් එක කරනවා,මුලදි නම් කෑශ් වලට විතරයි,පස්සෙ ක්‍රෙඩිට් වලටත් දෙන්න පුලුවන්,කර්මාන්තෙ දැනට ඉන්න අය සහ අපෙන් මිළදී ගන්න කැමති අය ඉන්නව නම් පීඑම් කරන්න...හැමෝටම ජය වේවා
ප.ලි කුරුඳු ඉහලම තත්වයේ ඇත...
ගම්මිරිස්, ඩස්ට් එක බොල් අයින් කරපුවා,ගොරකා වේලලා ඇට/පුස් අයින් කරපුවා...මෙවා තමයි දැනට තියෙන හොඳම ග්‍රේඩ්ස්,මීට වඩා අඩු කොලිටි එකකින් ඔන නම් ඒත් දෙන්න පුලුවන් අඩු මිලකටහැබැයි අපි කවදාවත් හොඳ ඒවා කියල ජරාව දෙන්නෙවත් හොඳ ඒවට ජරාව කවලම් කරලවත් දෙන්නෙ නෑ...
![]()
puluwan kisi aulak na,oyage address pm karanna,and monawada ona kiyala...along with the quantitycan u send samples ?
puluwan kisi aulak na,oyage address pm karanna,and monawada ona kiyala...along with the quantity
Matath visthara evanna
matath pm karapan
machan mata puluwan nam ewapan Best Price quotations oya okkoma jaathi wala..
gorakath thiyenawada? ekath ewapan..!!
and minimum quantity order eka okkkoma details ewapan..!!
and sathiyakata umbata kochchara wageda uparima denna puluwan???
awurudde onema kaaleka ganna puluwan weida??
denna ba badu na kiyala ehema kiyanne na neda??
please PM me..send ur fne no. tooo......
