ගම්මිරිස්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
මේ දවස් වල මාකට් මිල ගනන් දන්න අය ඉන්නවද? දැනට වගාවක් පටන් අරන් තියෙන්නෙ.. පොඩි වගාවන් වලට ගිහින් එකතු කරල තොග විදිහට විකුනන්නත් අයිඩියා එකක් තියනව..දැනට ගම්මිරිස් බිස්නස් කරන අය ඉන්නව නම් මට ෆීල්ඩ් එකට එන්න පොඩි සප් එකක් දෙන්න පුලුවන් නම්.. ගම්මිරිස් ගැන ලියවුන ට්‍රෙඩ් එහෙම තියනව නම් ලින්ක් එහෙම දාන්න.. ලොකු හෙල්ප් එකක්.. :yes:
 

Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
35
කෙල්ල ළඟ
ගම්මිරිස් ස්ප්‍රේ කෑන් හදල විකුනන්ඩ
පිටරට අය ගන්නව
කොල්ලො අතවර කරන්ඩ ආවම බිජ්ජට හරි ඇස් දෙකට හරි විදින්න
ස්පෙශලි ඉන්දියන් වේසියො :cool: