ගම්වල උන්ගේ හිත් හොදයි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ ගෙදරට අද එකෙක් ඇවිත් "පුතා ගෙදරමයි නේද? දැන් ආයේ රස්සාවට යන්නේ නැද්ද" අහලා. මුන්ගේ අම්මගේ පුකේ අමාරුවක් මුන්ට තියෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    අපේ ගමේ ඩෑල් එකක් ඉන්නවා ඩේලිං කියලා මම පොඩි කාලේ හිතුවේ සිරා නම කියලා..දවස ගානෙ ඕප හොය හියා ගෙවල් ගානේ එන හින්දාලු ඩේලිං කියන්නේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubath game inna chiththayak wage. gatuwak danne ubala wage genungen paressam wela paduwe inna ona nisa

    අපේ ගෙදරට අද එකෙක් ඇවිත් "පුතා ගෙදරමයි නේද? දැන් ආයේ රස්සාවට යන්නේ නැද්ද" අහලා. මුන්ගේ අම්මගේ පුකේ අමාරුවක් මුන්ට තියෙන්නේ.

    uba nissanka senadipathigen salary aran FB eke kade yanawa kiyala apu eka danne nethuwa athi
    ------ Post added on Mar 7, 2021 at 10:27 PM
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    අපේ ගෙදරට අද එකෙක් ඇවිත් "පුතා ගෙදරමයි නේද? දැන් ආයේ රස්සාවට යන්නේ නැද්ද" අහලා. මුන්ගේ අම්මගේ පුකේ අමාරුවක් මුන්ට තියෙන්නේ.
    මටත් ඉස්සර ඔය සීන් එක නිතරම වෙනවා.. annual leave utilized කරන්න හිතාගෙන සතියක් විතර ගෙදර හිටියොත් අහල පහල උන් ගෙදරට ඇවිත් job එක නැතිවෙලද කියල අහනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පට්ට පජාත උන් ගම වල ඉන්නේ
    හොද මුණ පෙන්නගෙන එන කැරියෝ ඉන්නේ
    උන් එක්ක ඇයි හොදයිකම් නැතිව ගේ වටේට තාප්පයක් ගහගෙන පාඩුවේ ඉන්නවනම් කිසි ප්‍රස්නයක් නැතිව ඉන්න පුළුවන්
    එහෙමත් බෑ මචන්. ඊට පස්සේ මුන්ගේ ලොකුලයින් කියලා ගමේම ඉන්න එවුන් සෙට් වෙලා උන්ට අරින්න හදනවා......... :baffled: :baffled:
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    එහෙමත් බෑ මචන්. ඊට පස්සේ මුන්ගේ ලොකුලයින් කියලා ගමේම ඉන්න එවුන් සෙට් වෙලා උන්ට අරින්න හදනවා......... :baffled: :baffled:
    අපොයි ඔව් අක්කර ගණන් ඉඩන් තිබුනත් වැට අඟලට කැති පාරවල් ගහලා මිනී මරාගන්නවා .......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    එහෙමත් බෑ මචන්. ඊට පස්සේ මුන්ගේ ලොකුලයින් කියලා ගමේම ඉන්න එවුන් සෙට් වෙලා උන්ට අරින්න හදනවා......... :baffled: :baffled:
    Ehema kariyanta kohomath nawenna epa. Godak un moonata hinawela, passen pihiyen aina jathiya. Hina noweema inna eka thamai honda
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මටත් ඉස්සර ඔය සීන් එක නිතරම වෙනවා.. annual leave utilized කරන්න හිතාගෙන සතියක් විතර ගෙදර හිටියොත් අහල පහල උන් ගෙදරට ඇවිත් job එක නැතිවෙලද කියල අහනවා
    කාලයක් ගෙදර එන්නේ නැතුව හිටියම මම කුඩු බිස්නස් කරලා අහුවෙලා කියලා කිව්ව එවුන් බන් අපේ ගමේ ඉන්නේ. :lol::rofl:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    එහෙමත් බෑ මචන්. ඊට පස්සේ මුන්ගේ ලොකුලයින් කියලා ගමේම ඉන්න එවුන් සෙට් වෙලා උන්ට අරින්න හදනවා......... :baffled: :baffled:
    ඒකනම් ඇත්ත. ඕක සීරියස් ගියොත් හෝකන්දර පවුලට උනා වගේ වන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    හැම ගමක්ම ඔහොමයි . මම නම් ලොකු ලයින් එකේ ඉන්නේ - කරදර අඩුයි. ඒ උනාට උන් නොට් එකේ ඉන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Oya godaka kelan kiyala kotawana unta puka kahaganna niyapoththa naha, anik eka thamange paduwe hitiyath opayak kelala kokkak danna balagena inne. Anika gan wala samithi kiyagena karanne opadupa bedana eka.