ගම්වල ගොඩේ බයියෝ ඇයි තව මනුස්සයෙක්ගෙ පොඩි වැරුද්දකටත් බඩ කට අල්ලගෙන හිනා වෙන්නෙ? මේ ලගදි මං දැක්කා පොඩ්ඩක් මෙන්ටලි අප්සට් එකක් තියන කෙනෙක් යනවා දැකලා උට හූ කියනවා. ඇත්තටම ඒ හූ කියපු උන් වයස දහනවය විසිපහ වගේ විතර ඇති. ඇයි බං ගම්වල ඉන්න උන් මේ තරම් ගොන්?? මිනිහෙකුගෙ අඩුපාඩුවකට ඇයි එහෙම කරන්නෙ??
