ගම් කිකිලියො

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මුන්ට මොනවද කන්න දෙන්නෙ. අහුලගෙන කන්න ඇරියොත් හැමදම බිත්තර දායිද? කුකුලෙකුත් ඕනද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුකුත් දෙන්නෙ නෑ
    ඔහේ ඉන්න අරිනව, රෑට කූඩුවට එන්න පුරුදු වෙනවා

    කුකුලා අනිවාර්‍ය නෑ බිත්තර දාන්න
    පැටව් ගන්න නන් , කුකුල ඕන වෙනව
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මුන්ට මොනවද කන්න දෙන්නෙ. අහුලගෙන කන්න ඇරියොත් හැමදම බිත්තර දායිද? කුකුලෙකුත් ඕනද?
    කුකුලෙක් ඕනේ නෑ බන්. කිකිලියෝ ටික ඉන්න කුඩුව ලඟට රෑට රෑට කාටවත් කියන්නේ නැතුව නිර්වස්ත්‍රව රවුමක් දාල එන්න. ප්‍රතිපල මේ ත්‍රෙඩ් එකේම දාන්න අපිටත් දැනගන්න.