මුන්ට මොනවද කන්න දෙන්නෙ. අහුලගෙන කන්න ඇරියොත් හැමදම බිත්තර දායිද? කුකුලෙකුත් ඕනද?
මාස පහෙන් දානවා කුකුලොහ්Okun bittara danne hena kalayak giyamane
Etakota api marilaneමාස පහෙන් දානවා කුකුලොහ්
කුකුලෝහ් බිත්තර දානවා නම් කිකිලියෝ මොකටද බන්මාස පහෙන් දානවා කුකුලොහ්
කුකුලෙක් ඕනේ නෑ බන්. කිකිලියෝ ටික ඉන්න කුඩුව ලඟට රෑට රෑට කාටවත් කියන්නේ නැතුව නිර්වස්ත්රව රවුමක් දාල එන්න. ප්රතිපල මේ ත්රෙඩ් එකේම දාන්න අපිටත් දැනගන්න.මුන්ට මොනවද කන්න දෙන්නෙ. අහුලගෙන කන්න ඇරියොත් හැමදම බිත්තර දායිද? කුකුලෙකුත් ඕනද?