2000 - 2005 කාලෙ හිටිය මේ වගේ කම්පූටර් පිස්සො.... කේබල් ටික කොනෙක්ට් කරල කොම්පූටර් එක ඔන් කරගත්තම හිතන්නෙ පට්ට වැඩ්ඩෙක් කියල..
1990 - 1995 කාලෙ හිටියෙ ටීවී පිස්සො .. ඇන්ටනාව කරකවල චැනල් ටික ටියුන් කලාම පට්ට පොරක් (තාමත් ඉන්නව එහෙම උන් check this FB group - සැටලයිට් වැඩ්ඩෝ )

මූ දාල තිබ්බා ගෙදරට ඇවිත් ස්ටාලින්ක් එක බලපන් කියලා