ගමේ අනාථ කුකුලෙක් star link අරගෙන pirated film download කරන්න !

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    2000 - 2005 කාලෙ හිටිය මේ වගේ කම්පූටර් පිස්සො.... කේබල් ටික කොනෙක්ට් කරල කොම්පූටර් එක ඔන් කරගත්තම හිතන්නෙ පට්ට වැඩ්ඩෙක් කියල..

    1990 - 1995 කාලෙ හිටියෙ ටීවී පිස්සො .. ඇන්ටනාව කරකවල චැනල් ටික ටියුන් කලාම පට්ට පොරක් (තාමත් ඉන්නව එහෙම උන් check this FB group - සැටලයිට් වැඩ්ඩෝ )
     

    AnuradhaRa

    Well-known member
  • ප්‍රෝඩාව බන්

    බලපන් උගේ site එක https://shentharindu.com/

    අඩුම තරමේ title tag ටිකවත් seo optimized නෑ

    ගොඩක් grammar වැරදි

    මේ වගේ එකෙක් සල්ලි දීල youtube කාරයෙක් ලව්වා video එකක් කරගත්තම අපේ උනුත් හව් වෙනව
    හව් වෙනව නෙමේ බං
    අහු වෙනව
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    ගහමුද ගහමුද ගෙදරට ගිහින්.. :baffled: මූ දාල තිබ්බා ගෙදරට ඇවිත් ස්ටාලින්ක් එක බලපන් කියලා :rolleyes:
     
    • Haha
    Reactions: Nidarshana_k

    AnuradhaRa

    Well-known member
  • aththa ban . apith jiwath wenwa ithin jiwitheta prodawak karala na katawath. mata kiriye unuth ananthwath msgs karanwa websites/seo gana ahala mn danna de kiyla denwa loss nathuwa. samahara unta paid courses pawa nikan deela thiynwa.
    boruwen jiwath wunata kmk na raganna hoda na bn .
    wadi kala raganna wenne na :yes:
    අනේ ඉතිං ඔයත් කියෝනව වැඩියිනෙ ඒ ගමන
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    මුගේ හෙනම ගන්කබර ලූක් එකක් තියෙන්නේ. මුගේ fan base එක පොඩි උන් ටිකක්. උන්ව ෆෝම් කර කර ඉන්නවා. පෙන්නන්න බැරිම එකෙක්.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ගහමුද ගහමුද ගෙදරට ගිහින්.. :baffled: මූ දාල තිබ්බා ගෙදරට ඇවිත් ස්ටාලින්ක් එක බලපන් කියලා :rolleyes:

    උබ අඩි 6 යි අඟල් 4ක් උස හින්ද උඹ විතරක් ගියාම ඇති. ගිහිම් ගහල වරෙම්.
     
    • Haha
    Reactions: හෙනයා

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    Mu kariya issara SEO service outsource karanwa website ekakin. muta salli gewwwama mu eken tamai order eka danne ( SEOClerks)
    mu thawa GSA Ranker kiyala ekakinuth Link bassuwa

    mu gana ahanna one @baba-chuti gen. kalin thread wala dala athi mu karapuwa
    mu thawa money robot kiyala ekakuth promote kala. oka gena issra man damma post ekak.

    oya hutta Money Robot software eka henata promote kala. mamath ape company recommend karala 1 month trail eka gatha direct buyer gen. passe full version eka gatta. link num generatae wenawa. ekakwath index wenne na. customer care eken ahuwama kiwwa ahref eke balanna kiyala. eke pennawa. oya domain authroity eka wadi karna eka vitrai oya redden karnne. generate wena backlink useless ewwa.

    https://shentharindu.com/product/money-robot-seo-submitter/

    moo tanikara baila geniyanne seo expert kiwwata. moo danna pakakuth na. software kali tikak atawan oESL gobbyo form karna kara innawa. hugak oya recommned karna huttige puthla rallata karnne. natuwa ugen service aran nemei.

    @Nidarshana_k @baba-chuti පොරගෙ අඩුම පැකේජය $120 යි. ඕවා බයි කරන මිනිස්සු ඉන්නවද බන්.👀

    If yes මාත් සයිට් එකක් හදනවා. 🤣
    mata pora services deepu site tikak hoygatha. pora thanikara money robot eken backlink gahala tibbe.
     
    • Love
    Reactions: Bam

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,663
    7,025
    113
    United States
    ප්‍රෝඩාව බන්

    බලපන් උගේ site එක https://shentharindu.com/

    අඩුම තරමේ title tag ටිකවත් seo optimized නෑ

    ගොඩක් grammar වැරදි

    මේ වගේ එකෙක් සල්ලි දීල youtube කාරයෙක් ලව්වා video එකක් කරගත්තම අපේ උනුත් හව් වෙනව
    image.png
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    අර 2010 වගේ ටෙක් කතා කියලා එකක් තිබුනා නේද, මු මෙහෙම රගනවා නම් එකේ හිටපු පොරවල්ලා දැන් කොහොම රගන්න ඕනද? :ROFLMAO:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මාත් සයිට් එකක් හදනවා. 🤣
    එහෙම සයිට් එකක් හදාලා කොරල ඔහෙයි මට discount එකේ දෙනවා නේ බම් සුන්දරයෝ? 😏
     
    • Love
    Reactions: Bam