ගමේ ඉන්න චරිත - මෙගා ත්රෙඩ්
පිස්සු විමලෙ : මෙයාට මුලු ගමේම මිනිස්සු බයයි තනියම ඉන්නෙ කේන්තිගියපු ගමන් මන්නෙන් කොටනව

වැලිආරෙ අක්ක : ගම පුරාම කේලම් කියන්නෙ මේ ගෑනි තමයි

බතල කිරි මුත්ත : බිල වැඩි වුනාම ගමේ මිනිස්සුන්ට වැලි මතුරල කොඩිවින කරන්නෙ මෙයා

කිරිගෝරිස් : මූ කරන්නෙ ගැඩිවිලා වගේ පොලව හාර හාර මැනික් හොයන එක

පොල්කට්ට : පොල්කටු බිස්නස් කරන්නෙ

පාරු ගුනේ : පච කෙලින එක කරන්නෙ

සිංහසිරි : කසිප්පු බෙදාහරින්නෙ මෙයා

ඇක්මන් උක්කුව : ගන්ජ පප්පෙක්

ජිල්පිට් : මෙයත් එක්ක ජිල් ගහල කාටවත් දිනන්න බෑ

වාලම්පුරිය : ඉස්සර ගන්ජ විකුන්න දැන් සාස්තර කියනව

කොන්ඩ ප්රියන්ත : මැරයෙක්

පල්සර් බේබි : මැරයෙක්

තට්ට බේබි : කැටයම් කපන්නෙ මෙයා

පොට්ට සීත : කේලම් කියන අනිත් ගෑනි

නටා : නවත්තපු ලොරි වලින් නට් පන්නල මාට්ටූ උනේ මූ

හීන් චූටි : කුපාඩියෙක්

ජංගි ප්රියන්ත : ජෝක්කු උස්සල මාට්ටු වුනේ මෙයා

ඉතුරුව මතක් වෙන හැටියට දාන්නම්
සිඩ්හලු එන්නකො
අපේ ගම් වල එක එක ජාතියෙ නම් තියන එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවනෙ
අපි එයාල ගැන එයාලගෙ නම් එහෙම මෙතන දාමු

Last edited: