ගමේ ඉන්න චරිත - මෙගා ත්‍රෙඩ්

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
ගමේ ඉන්න චරිත - මෙගා ත්‍රෙඩ්

සිඩ්හලු එන්නකො :love: අපේ ගම් වල එක එක ජාතියෙ නම් තියන එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවනෙ :) අපි එයාල ගැන එයාලගෙ නම් එහෙම මෙතන දාමු :P

පිස්සු විමලෙ : මෙයාට මුලු ගමේම මිනිස්සු බයයි තනියම ඉන්නෙ කේන්තිගියපු ගමන් මන්නෙන් කොටනව :growl::growl:

වැලිආරෙ අක්ක : ගම පුරාම කේලම් කියන්නෙ මේ ගෑනි තමයි :dull::dull:

බතල කිරි මුත්ත : බිල වැඩි වුනාම ගමේ මිනිස්සුන්ට වැලි මතුරල කොඩිවින කරන්නෙ මෙයා :(:(

කිරිගෝරිස් : මූ කරන්නෙ ගැඩිවිලා වගේ පොලව හාර හාර මැනික් හොයන එක :lol::lol:

පොල්කට්ට : පොල්කටු බිස්නස් කරන්නෙ :):)

පාරු ගුනේ : පච කෙලින එක කරන්නෙ :rofl::rofl:

සිංහසිරි : කසිප්පු බෙදාහරින්නෙ මෙයා :P:P

ඇක්මන් උක්කුව : ගන්ජ පප්පෙක් :baffled::baffled:

ජිල්පිට් : මෙයත් එක්ක ජිල් ගහල කාටවත් දිනන්න බෑ :yes::yes:

වාලම්පුරිය : ඉස්සර ගන්ජ විකුන්න දැන් සාස්තර කියනව:yes::yes:

කොන්ඩ ප්‍රියන්ත : මැරයෙක් :shocked::shocked:

පල්සර් බේබි : මැරයෙක් :shocked::shocked:

තට්ට බේබි : කැටයම් කපන්නෙ මෙයා :yes::yes:

පොට්ට සීත : කේලම් කියන අනිත් ගෑනි :yes::yes:

නටා : නවත්තපු ලොරි වලින් නට් පන්නල මාට්ටූ උනේ මූ :lol::lol:

හීන් චූටි : කුපාඩියෙක් :angry::angry:

ජංගි ප්‍රියන්ත : ජෝක්කු උස්සල මාට්ටු වුනේ මෙයා :rofl::rofl:

ඉතුරුව මතක් වෙන හැටියට දාන්නම් :growl:

Last edited:
  • Like
Reactions: Executer

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Breaking Bad : කුපාඩියෙක්, ගන්ජ පප්පෙක්, පොල්කටු බිස්නස් කරන්නෙ, කැටයම් කපන්නෙ මෙයා
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පිස්සු විමලෙ : මෙයාට මුලු ගමේම මිනිස්සු බයයි තනියම ඉන්නෙ කේන්තිගියපු ගමන් මන්නෙන් කොටනව

    avatar130929_23.gif

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    චොප්පේ - ඉස්සර මෙහෙ හිටපු චන්ඩියෙක්
    සංගදාස - චොප්පේ ව මැරුවේ මෙයා තමයි , දැන් මුත් මැරිලා
    බේබි - ත්‍රී වීල් එලෝන ගමන් බඩු ඩීල් කරන්නේ මෙයා
    පොඩ්ඩේ - ඕපාදුප කාරයෙක්
    ෆවුසි - හවසට කුඩු ෂොට් එකක් ගහල පාරේ ආතල් දෙන පොරක්
    මුක්කමා - මු කතා කරන්නේ නහයෙන්
    රාම් - වඩේ කඩයක් කරන ගමන් හොර අරක්කු ෂොප් එකක් දාන් ඉන්නවා
    ප්‍රේම් - ලස්සන කොල්ලෙක් , හැබැයි කුඩු ගහල නාස්ති වෙලා දැන් කුලී වැඩ කරනවා

    මේ ඇතිද ? මෙගා ත්‍රෙඩ් එකක් වෙන්න පොඩි සප් එකක් දුන්නේ නැත්තන් අපරාදේ නේ මහන්සිය ! :dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ඔය ඔමරි පාන මුකුළු කරන අඟනුන් සැමදෙන රැස්වන
    ලිඳ™ ලග සංගමේ මුල් තැන.. පාර පාර පාර පපර...​
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පිස්සු රොමා..:lol: පවු බං කෙල්ලෙක් නිසා ගංජ ගහල ගහලම මූට පිස්සු හැදුනෙ:(:(
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ගංජා සෝමේ.. උට ගංජා වත්තක් තියෙනවා ගේ පිටි පස්සේ.. ගමේ කොල්ලන්ට ගංජා දෙන්නේ මු තමා

    කිරි මාමා... ගමේ උන්ට කිරි බෙදන්නේ මු තමයි..

    පියුම් මාමා... ගමේ උන්ට ලියුම් බෙදන්නේ බෙදන්නේ මු තමයි..

    අබිලින් - ගමේ OPD සේර්විස්... :D
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සර පොඩිකාලෙ ගමේ ඉද්දි හිටපු සෙට් එකක්

    ගොජබියා - අනුන්ගෙ ගෑනු මිනිහටත් වඩා හොඳින් බලා ගත්ත පොරක්. ගමේ ගෑනියෙක් කිව්වොත් දර පලලා වතුර ඇදල පොඩි උන් නාවල කඩේ ගිහින් බඩු ගෙනල්ල දෙන දෙයක් කාලගෙදර යන ඩයල් එකක්.

    ටකරං පොඩි අප්පු - පොර තමා ඉස්ඉස්සෙල්ලම ගමට අර ටකරං මඩු බස්සල තියෙන්නෙ (අර මල ගෙවල් වල ගහන ෂෙඩ්)

    නයින්ටි පේමෙ - තැපැල් නයින්ටියෙන් බහින්නෙම නැති ඩයල් එකක්. ගෙදරකට ගියත් මිදුලෙ නවත්තල කකුල බිම ගහං දවසම හරි කතා කරයි. බොන්ඩ ගියත් අනික් උන් පුටුවල බිම වාඩි උනාට මූ බයිසිකලෙන් බහින්නෙ නෑ.

    සාඩින් සුමනෙ - සැමන් එක්ක පාං විතරලු කන්නෙ. බත් කාලම නැහැලු. පොඩි එකෙක් ඒ දවස්වල. දැන්නං 40ක් විතර ඇති. දැං මොනව කනවද දන්නෙ නෑ.

    කහට ජොරා - කජු පුහුලං කහට පෙරාගෙන ඉන්න එකෙක්. නාන්නෙත් නෑ.

    බඩු නන්දෙ - බඩු කාරයෙක් නෙමේ මූ තමා ඉස්සර ටවුන් එකෙන් ගමේ මිනිස්සුන්ට ඔ්නෙ බඩු ගෙනත් දෙන්නෙ.

    කංස පියල් - කියන්ඩ ඔ්නෙ නෑනෙ. රොකට් එකෙන් බහින්නෙම නෑ.

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :rofl::rofl: