ඔප්ශන් 1,
මාස්ක් එකක් නැතුව ගමේ වටයක් පලයන්,
පොලීසියයි, හිරු එකයි ඇවිල්ල උඹව හතරපැත්තෙන් උස්සගෙන අරගෙන යනව, ටීවී එකට අත වනාගෙන ඇක්ෂන් එකක් දාගෙන යමං.
ගමම නෙමෙයි රටම උඹව දැනගන්නව.
ඔප්ශන් 2,
හිරු එකට කෝල් කරල දැනුවත් කරල ගමේ පොලීසියට ගිහින් පියුමි හන්සමාලිට විරුද්ධව පැමිණිල්ලක් දාපන්.
ගමේ කොල්ලො නරක් වෙනව, බාගෙට අඳිනව වගේ කතා ටිකක් එළියට ඇවිත් හිරු එකට කියපන්. පුලුවන්නම් ගමේ පොඩි හාමුදුරුවන්වත් එක්කගෙන පලයන්.
ඔප්ශන් 2 එක හරි ගියොත්නම් ගොඩේ ගොඩ. ඡන්දෙත් ඉල්ලන්න පුලුවන් වෙයි. කොහොමද, පරම්පරා 7ක් ගොඩ. මෙහෙ ගෑනු පදිරි. කෙලින්ම යූක්රේන් කෑලි බස්සන්න පුලවන්.