ගමේ පන්සලේ සර්වරාතික පිරිත.....

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    ගමේ පන්සලේ සර්වරාතික පිරිත.....

    ගමේ පන්සලේ සර්වරාතික පිරිත් සජ්ජායනා කරන්න දායක සබාවෙන් තීරණය කරලා තියනවා...:):):)
    ප්‍රචාරණය අපි බාරගත්තා...:cool::cool::cool:
    මුළු ගමටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර 4-5 යොදාගන්න තමා හිතුවේ...

    මගේ IT ගුරා තමා මේකට මුල් උනේ....:lol::lol::lol:
    පොරයි මායි තව සවුන්ඩ් කාපු මල්ලියෙකුටයි තමා මේක අදින්න වෙන්නේ...

    සාමාන්‍ය විදියට සෙට් කරොත්
    ගම වටේටම වයර් අදින්න වෙනවා බං 7-8 KM :no::no::no:

    ඉතින් අපි කල්පනා කරේ මේක ගමටම අහන්න දෙන්න ක්‍රමයක් ....
    උබලගේ අදහස් දීපල්ලා....






    01)
    අපි හිතුවේ දැනට හදල තියන online රේඩියෝ චැනල් එකක් තියනවා අපි... (නිකම් ආසාවට ටෙස්ට් කරපු එකක් හිතුවේ තැන් 4-5 ලැප් සෙට් කරලා online එක අහනගමන් ලැප් එකෙන් ඇම්ප් එකකින් හෝන් වලට දෙන්න )
    හැබැයි ,
    එකේ බ්‍රෝඩ්කාස්ට් කරන්න පුළුවන් අපි තෝරගත්ත ලිස්ට් එකක් විතරනේ...
    මේකෙන් කොහොමද බං LIVE ඒවා දෙන්නේ :nerd::nerd::nerd:
    දන්න එකෙක් කියල දියල්ලකෝ ....ලොකු පිනක්

    02) ඒක කරන්න බැරිනං වෙන මොකක් හරි ක්‍රමයක් කියපන්කො



    කාලෙකින් ගමේ තරුණ කොල්ලෝ එකතු වෙලා මෙහෙම වැඩකට අත ගැහුවේ....
    බෝක්කු ගානේ,කඩ ගානේ රස්තියාදු වේවි,බිඩි කොටේ උර උර ,මල ගහන රා-අරක්කු බොන කොල්ලෝ ඔක්කොම අයෙත් පන්සල එක්ක එකතු වෙනවා දකින්නයි අපි ආසා ...
    දැනටම මේ ඔක්කොම වර්ගේ කොල්ලෝ බැහැල වැඩ සතුටුයි බොක්කෙන්ම....

    උදව්වක් කරපල්ලා ....බැරිනම් බම්ප් එකක්වත් දාල පලයල්ලලා ....එතකොට උඩින් තියනකොට දන්න එකෙක් හරි උදවු කරයි...
     
    Last edited:
    • Like
    Reactions: prabaths

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    macho apith oya wage wadak kala dan awurudu hathakata withara kalin. ethakota mechchara inter net fast naha diyunuth naha. api kale desktop computer ekakin pentium 3 ekakin. ape ekek laga thibba BPM studio kiyala soft w ekak eken thami live brodcast kale. e dawas wala ape ekek haduwa ban transmitter ekak eka 2 Km withara rage ekak thiyena ekak FM eken thamai dunne. eka thanakin brodcast kala thawa gewal thunaka radio walata AMP gahala dunna.
    e widiha hodada kiyala balapan. oya elecronic kadawal wala thiyenawa FM transmit karanna puluwan circuit.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අපෙ ගමේ ''ගම් පිරිත'' තියද්දිත් එහෙම දානව හැම පාරකම ස්පීකර් 20ක් 30ක් විතර ලයිට් කනු 5කට එකක් වගෙ දානව අපේ පැත්තෙ ස්පීකර් හයර් කරන එකෙක් ඉන්නව ඌට කිව්වම ගෙනල්ල සෙට් කරනව හැබැයි වයර් ඇදල ස්පීකර් ලඟට පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකකුත් සෙට් කරනව ඌම වැඩි වෙලායන්නෙ නැහැ වැඩේට, හැබැයි අවුල තියෙන්නෙ රෑට සිකියුරිටි එක දෙන්න වෙනව ඒකට ඉතිං කොල්ලො සෙට් බැහැල මුර සන්චාරෙ යෙදෙනව.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan, wireless mike and receivers use karanna AMP ekka eka AMP ekakin anik receiver ekata denna, normally wireless 300m wage weda karanawa,

    naththan machan, teamviewer wala anik computer eke sound ahanna puluwan ne, so barida eken help ekak ganna