ගමේ පන්සලේ සර්වරාතික පිරිත.....
ගමේ පන්සලේ සර්වරාතික පිරිත් සජ්ජායනා කරන්න දායක සබාවෙන් තීරණය කරලා තියනවා...

ප්‍රචාරණය අපි බාරගත්තා...

මුළු ගමටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර 4-5 යොදාගන්න තමා හිතුවේ...
මගේ IT ගුරා තමා මේකට මුල් උනේ....

පොරයි මායි තව සවුන්ඩ් කාපු මල්ලියෙකුටයි තමා මේක අදින්න වෙන්නේ...
සාමාන්‍ය විදියට සෙට් කරොත්
ගම වටේටම වයර් අදින්න වෙනවා බං 7-8 KM

ඉතින් අපි කල්පනා කරේ මේක ගමටම අහන්න දෙන්න ක්‍රමයක් ....
උබලගේ අදහස් දීපල්ලා....
01)
අපි හිතුවේ දැනට හදල තියන online රේඩියෝ චැනල් එකක් තියනවා අපි... (නිකම් ආසාවට ටෙස්ට් කරපු එකක් හිතුවේ තැන් 4-5 ලැප් සෙට් කරලා online එක අහනගමන් ලැප් එකෙන් ඇම්ප් එකකින් හෝන් වලට දෙන්න )
හැබැයි ,
එකේ බ්‍රෝඩ්කාස්ට් කරන්න පුළුවන් අපි තෝරගත්ත ලිස්ට් එකක් විතරනේ...
මේකෙන් කොහොමද බං LIVE ඒවා දෙන්නේ

දන්න එකෙක් කියල දියල්ලකෝ ....ලොකු පිනක්
02) ඒක කරන්න බැරිනං වෙන මොකක් හරි ක්‍රමයක් කියපන්කො
කාලෙකින් ගමේ තරුණ කොල්ලෝ එකතු වෙලා මෙහෙම වැඩකට අත ගැහුවේ....
බෝක්කු ගානේ,කඩ ගානේ රස්තියාදු වේවි,බිඩි කොටේ උර උර ,මල ගහන රා-අරක්කු බොන කොල්ලෝ ඔක්කොම අයෙත් පන්සල එක්ක එකතු වෙනවා දකින්නයි අපි ආසා ...
දැනටම මේ ඔක්කොම වර්ගේ කොල්ලෝ බැහැල වැඩ සතුටුයි බොක්කෙන්ම....
උදව්වක් කරපල්ලා ....බැරිනම් බම්ප් එකක්වත් දාල පලයල්ලලා ....එතකොට උඩින් තියනකොට දන්න එකෙක් හරි උදවු කරයි...

Last edited: