එළකිරි මචං මම දන්න තරම් mark කලා, මගෙ FB set එකටත් කියලා chane mail එකකුත් යැව්වා. රෙප් දෙන්න ඉන්න වෙනවලු 

















චගු;13024344 said:මචංලා මෙන්න මේක චුට්ටක් මතක තියා ගන්න..
අපි google maps වල මේ ස්ථාන දාන්නේ ලෝකෙටම බලා ගන්න. ඉතින් දාන එකේ හරියට දාමු නේද ?
මම කියන්නෙ spellings ගැන.. උදාහරනයක් කියන්නම්
මේ තියෙන්නෙ බණ්ඩාරගම ලෙණවර රජමහා විහාරය ගැන google maps වල තියෙන තොරතුරු:
"This Temple was build in King Raigam Bnadara Session"
පේනවද වරද ? මම නම් මෙතන දකින්නෙ කඩ්ඩ බැරි කම නෙවෙයි.. නොසැලකිල්ල.
දාන දෙයක් දාන්නන් වාලේ නොදා නැවත double check කරල SAVE button එක click කරපල්ල මචංලා.
ස්තුතියි.
බණ්ඩාර නිළමෙ;13024264 said:එළකිරි මචං මම දන්න තරම් mark කලා, මගෙ FB set එකටත් කියලා chane mail එකකුත් යැව්වා. රෙප් දෙන්න ඉන්න වෙනවලු![]()
බණ්ඩාර නිළමෙ;13024387 said:මචංලා හරියටම නම, ලිපිනය, දුරකථන අංකය දන්නෙ නැතිනම් මෙතනින් ගන්න පුලුවන්. http://www.buddhistdept.gov.lk/web/index.php?option=com_temple&lang=si
machan mama dana ewwa pending ne?kochchara dawasak yanawada approve wenna?

thanksචගු;13024806 said:Only a few hours machan. One of the reviewers will approve / reject accordingly soon![]()