ගමේ පන්සල mark කරමු

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    එළකිරි මචං මම දන්න තරම් mark කලා, මගෙ FB set එකටත් කියලා chane mail එකකුත් යැව්වා. රෙප් දෙන්න ඉන්න වෙනවලු :yes::yes::yes::yes::yes::yes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචංලා මෙන්න මේක චුට්ටක් මතක තියා ගන්න..
    අපි google maps වල මේ ස්ථාන දාන්නේ ලෝකෙටම බලා ගන්න. ඉතින් දාන එකේ හරියට දාමු නේද ?
    මම කියන්නෙ spellings ගැන.. උදාහරනයක් කියන්නම්
    මේ තියෙන්නෙ බණ්ඩාරගම ලෙණවර රජමහා විහාරය ගැන google maps වල තියෙන තොරතුරු:

    "This Temple was build in King Raigam Bnadara Session"

    පේනවද වරද ? මම නම් මෙතන දකින්නෙ කඩ්ඩ බැරි කම නෙවෙයි.. නොසැලකිල්ල.
    දාන දෙයක් දාන්නන් වාලේ නොදා නැවත double check කරල SAVE button එක click කරපල්ල මචංලා.
    ස්තුතියි.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    චගු;13024344 said:

    බණ්ඩාර නිළමෙ;13024264 said:
    එළකිරි මචං මම දන්න තරම් mark කලා, මගෙ FB set එකටත් කියලා chane mail එකකුත් යැව්වා. රෙප් දෙන්න ඉන්න වෙනවලු :yes::yes::yes::yes::yes::yes:

    මචංලා හරියටම නම, ලිපිනය, දුරකථන අංකය දන්නෙ නැතිනම් මෙතනින් ගන්න පුලුවන්. http://www.buddhistdept.gov.lk/web/index.php?option=com_temple&lang=si
     
    • Like
    Reactions: චගු

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif