ගමේ පන්සල mark කරමු

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔන්න මම කඩවත පන්සල් 3ක් ලකුණු කරා....

    1.) ගල්'ඒදන්ඩ රජමහා විහාරය.
    2.) ජත්යාන්තර බෞද්ධ මධයස්ථානය
    3.) සමාධි දහම් මැදුර.

    පේරාදෙනිය
    1.) ඒදඩුවාව විහාරය

    පුලුවන් නම් කව්'රුහරි මේවා ස්ථීර කරන්න..
     
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Onna mamath kala, meka pending kiyala watenawane......

    ඔන්න මම කඩවත පන්සල් 3ක් ලකුණු කරා....

    1.) ගල්'ඒදන්ඩ රජමහා විහාරය.
    2.) ජත්යාන්තර බෞද්ධ මධයස්ථානය
    3.) සමාධි දහම් මැදුර.

    පේරාදෙනිය
    1.) ඒදඩුවාව විහාරය

    පුලුවන් නම් කව්'රුහරි මේවා ස්ථීර කරන්න..

    නියමයි මචන්ලා....මාක් කරන පන්සල් confirm කරන්නෙ expert mappers ලා....බය වෙන්න දෙයක් නෑ පැය කීපයක් යද්දි එයාල publish කරනවා..... :yes::yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    orange-guy-thumbs-up-smiley-emoticon.gif
    නියමයි මචන් . tanx දැනුවත් කලාට
     

    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    මචන්, මතක් කරල ආවාසෙත් මාක් කරපන්, උපාසක අම්මලට හොයගන්න.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ela wadak
    aniwa karanna oni
    photo ekak aran upload karanna puluwan neda tag ekata?
    rep3+