ගමේ හැමෝම සොලර් ගැහුවම වෙන දේ

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,513
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    solar buying rate adu kalet ooka hinda thamai

    1717652626481.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ඕක තමයි සොලර් කොම්පැනි කාරයෝ උබ්ලගෙන් හංගන තිත්ත ඇත්ත ...
    overvoltage .. CEB / LOCO උන් අත යටින් සල්ලි අරන් හැම එකටම approve දෙනවා .
    grid එක overvoltage යනවා CEB / LOCO කියලා වෙනසක් නෑ උන්ට ඕක හදන්න බැ .

    සොලර් ගහගත්තු මිනිස්සු ටොපිය කනවා
     
    • Like
    Reactions: Jack_Sparrow

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,698
    113
    අපේ නම් එකම installation එකක් වත් over voltage trip වෙන්නෙ නෑ.. ප්‍රධානම හේතුව ES ලල convince කරල බැරි තැන් වලට clearance අරන් නෑ.. එහෙම ගත්ත නම් Hybrid installation එකක් කරන්න customer ට පැහැදිලි කරල එහෙමයි වැඩේ කරල තියෙන්නෙ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    ekko wate aluthen ekek CEB ekekta gana deela approval aran naththan already gaththa ewun panel wadi karala inverter eka overload karala hamba karanawa..
    Pannel wedi karala overload kalata inverter peak output eka wenas wenne nehe..pagaawa aran clearance dunnama nam badu packet
     
    • Like
    Reactions: Tricle_Buwa

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    title එක වෙනස් කරපන් "මන්ඩලේ උන් අත යටින් සල්ලි අරන් clearence letter එක pass කරාම වෙන දේ" කියලා

    Post eke thiyenne LECO kiyala neda ? LECO eke connections walata CEB ekenda approval denne ?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    230V * 10% කියන්නෙ = 23V
    ඒ කියන්නෙ 253V දක්වා වැඩි වෙන්න පුලුවන්.
    අපෙ ඉලෙක්ටික් බඩු ගොඩක් තියෙන්නෙ 230V

    Aflatoxin ලිමිට් එක වැඩි කරා වගේ වගේ තමයි

    cabinet එකෙන් කිව්වම ගෙදර තියෙන 240V max හදපු 230v items magic බලෙන් , max එක 253v ට වැඩි කර ගන්නවා ,

    Aflatoxin level එක වැඩි කරා max අවසර තියෙන්න දැන් ලනකවේ බූරුවොන්ගේ ළමයිට තාම සමපෝෂ ,ත්‍රිපෝෂ ,සුපෝෂ දෙන Aflatoxin විස නැහැ ළමයි cabinet එකෙන් කිව්වා නිසා විස වෙන්නේ අලුත් ලිමිට් එකට වැඩි උනොත් විතරයි


    Aflatoxin case එක මීට වඩා 10000000000 ගුණයක් දරුණු case එකක් ඒකට සද්ද නැහැ රටේ හරක් ,

    UK ,Auz etc 10% කොහොමත් 253v afaik
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    අපේ නම් එකම installation එකක් වත් over voltage trip වෙන්නෙ නෑ.. ප්‍රධානම හේතුව ES ලල convince කරල බැරි තැන් වලට clearance අරන් නෑ.. එහෙම ගත්ත නම් Hybrid installation එකක් කරන්න customer ට පැහැදිලි කරල එහෙමයි වැඩේ කරල තියෙන්නෙ
    මේ ලංකාවේද ??
    අම්මෝ මාරු ES ලා ...