ape gewal patheth high voltage enawa ra 12n passe
PC ekakuth pichchuna
PC ekakuth pichchuna
හොම තමයි සෝලපැනල් හයි කරලා ඉන්න අය තමන් ගැන විතරක් හිතලා වැඩ කළහම ඔහොම වෙනවා කියලා

Pannel wedi karala overload kalata inverter peak output eka wenas wenne nehe..pagaawa aran clearance dunnama nam badu packetekko wate aluthen ekek CEB ekekta gana deela approval aran naththan already gaththa ewun panel wadi karala inverter eka overload karala hamba karanawa..
title එක වෙනස් කරපන් "මන්ඩලේ උන් අත යටින් සල්ලි අරන් clearence letter එක pass කරාම වෙන දේ" කියලා
Pannel wedi karala overload kalata inverter peak output eka wenas wenne nehe..pagaawa aran clearance dunnama nam badu packet
230V * 10% කියන්නෙ = 23V
ඒ කියන්නෙ 253V දක්වා වැඩි වෙන්න පුලුවන්.
අපෙ ඉලෙක්ටික් බඩු ගොඩක් තියෙන්නෙ 230V
මේ ලංකාවේද ??අපේ නම් එකම installation එකක් වත් over voltage trip වෙන්නෙ නෑ.. ප්‍රධානම හේතුව ES ලල convince කරල බැරි තැන් වලට clearance අරන් නෑ.. එහෙම ගත්ත නම් Hybrid installation එකක් කරන්න customer ට පැහැදිලි කරල එහෙමයි වැඩේ කරල තියෙන්නෙ