ගමේ හැමෝම සොලර් ගැහුවම වෙන දේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සෝලපැනල් හයි කරලා ඉන්න අය තමන් ගැන විතරක් හිතලා වැඩ කළහම
    ඒ solar panel එකට වැටෙන ඉර එළිය වෙන අයට ගන්න බෑ. ඒක ගැන බුද්ධිමත් ඉංජිනේරු තුමා කියලා තියෙන්නේ. 😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    ekko wate aluthen ekek CEB ekekta gana deela approval aran naththan already gaththa ewun panel wadi karala inverter eka overload karala hamba karanawa..
     
    • Haha
    Reactions: Tricle_Buwa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    title එක වෙනස් කරපන් "මන්ඩලේ උන් අත යටින් සල්ලි අරන් clearence letter එක pass කරාම වෙන දේ" කියලා

    ekko wate aluthen ekek CEB ekekta gana deela approval aran naththan already gaththa ewun panel wadi karala inverter eka overload karala hamba karanawa..
    Therenna kiyapallako
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    මම technical පැත්ත ගැන වැඩිය දන්නෙ නෑ. මේකෙත් ඉන්නවනෙ පොරක් solar ගහන උගෙන් අහගන්න. මම හිතන්නෙ මේක වෙන්නෙ මෙහෙමයි. ගොඩක් අය solar ගහන්නෙ තමන්ගෙ usage එකට විතරක් නෙමේ. ඒකෙන් profit එකක් ගන්න බලාගෙන. එතකොට ගෙදරට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු ප්‍රමාණෙකින් solar එක ගහන්නෙ. Grid එකට ගන්න පුළුවන් උපරිම limit එකක් තියනව. හැම ගෙදරක්ම ඔහොම ගහන්න ගියොත් වැඩිපුර ඒක overload වෙනව. ඉස්සරහට ඔය solar වලින් ගාණක් හොයාගන්න වැඩිපුර ගහන එක තේරුමක් නැති වෙයි තව solar ගහන අය වැඩි උනහම solar company ත් ඕක කියන්නෙ නෑ එතකොට උන්ට business අඩු වෙන හින්ද. ඉස්සරහට solar ගහන්න වෙන්නෙ තමන්ගෙ ගෙදරට අවශ්‍ය consumption එකට විතරයි
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723

    ehema nikan approve karanne ne bn, owa hariyata calculate karala tamai approve karanne. ethakota samahara unta 5kw ehema gahanna approve karanne nehe area eke requirements fullfil wela nisa,

    atha yatin salli aran pass karana scene eken tamai meka wenne, day time ekata over yanawa usage adu dawas walata.

    inverter eka auto off wenawa ehema dawas walata, ethakota solar generate ekak wenne ne
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    okata kiyanna thiyenne, marketing tricks walata ahuwela on grid solar gahuwama ohoma thama kiyala.
    mehema kiyanna hethuwa irisiyawa neme.
    1 lankawe thiyenne amuthu nith. (udaharanayak authorize solar seller lata witharai ewa gahanna puluwan)
    2 lankawe electric grid eka hadda parana ekak. eka compatible saralawama hadana eka use karanna witharai. (oya solar gahanna kiyala atewwata)
    3 mage mathe nam oka patta padu wadak. (oka gahanna darapu wiyadamai gahanna kalin apu bill ekai compair karala balana. hithannako awrudu 20k warranty thena system ekak gaththe kiyala. maseta awe 5000 ka bill ekak, eka conver karanna 1 000 000 ka solar system ekak hauwa kiyala. beduwama 200k enawa. e kiyanne masa 200 (Awrudu 16.5) ka bill eka uba eka para gewala. e madiwata hulagata aththak watumai, athu kapana dawasatai, norochchole kaduna dawasatai ubata karant ekath na.

    mona bambuwakda oi.

    man nam recommend karanne ona ekakin laba upayanna balagena inna gobba lankika chinthanayen midila life eka enjoy karanna puluwan widiyata solar gahann kiyala.
    ekata kiyanne off grid hybrid kiyala.
    wisthara ona nam ahanna. (kotanna kammali)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    TxdR5h8.jpeg