එහෙම කරල තියෙන්නෙ නියාමනයක් තියෙන්න ඕනෙ නිසයි. ඒ නියාමනය තියන නිසා තමයි grid එක මෙහෙම හරි තියෙන්නෙ. නැති නම් පහුගිය කාලෙ installation කරපු offgrid ඒව වගේ වෙලා මිනිස්සුන්ගෙ සල්ලි නිකන් නාස්ති වෙලා යනව.lankawe thiyenne amuthu nith. (udaharanayak authorize solar seller lata witharai ewa gahanna puluwan)
lankawe electric grid eka hadda parana ekak. eka compatible saralawama hadana eka use karanna witharai. (
එකගයි. අපිට සල්ලි නෑ යුරෝපෙ වගේ අලුත් technologies use කරන්න. නමුත් මේ තියන system එක ප්‍රමානවත්. ඒ නිසා මෙච්චර කල් වැඩේ කරගෙන ගියා. මොකද අපේ තාක්ෂණය මදි කියල ලෝකෙ ත් එක්ක පුලුවන් විදිහට ඉස්සරහට නොගිහින් ඉන්න බෑනෙ අපිට.
සමහර company වල වැරදි වැඩ සහ CEB LECO සමහර නිලධාරින්ගෙ වැරදි වැඩ නිසා අවසර දෙන්න් බැරි තැන් වලට අවසර දීල වැඩේ වරද්දගෙන තියනව. ඔය අවුල් මේ කියන තරම් නම් හැම තැනම නෑ. හැමෝටමත් නෑ.
Calculation එක වැරදිනෙ. 1,000,000 වගේ වෙන system එකක මාසෙ generation එක mininum 600kWh. ආසන්න වශයෙන් 40,000ක බිලක් zero කරන්න පුලුවන්. එතකොට මාස 25 කින් යොදවපු මුදල cover වෙලා. හිතන්න බිල එච්චර නෑ unit 300යි ඒ කියන්නෙ බිල 16,000යි. ඉතුරු unit 300ට CEB 11,000ක් ගෙවනව. එතකොට සම්පුර්ණ ආදායම 27,000යි. ඒක මාස 37න් cover වෙනව.mage mathe nam oka patta padu wadak. (oka gahanna darapu wiyadamai gahanna kalin apu bill ekai compair karala balana. hithannako awrudu 20k warranty thena system ekak gaththe kiyala. maseta awe 5000 ka bill ekak, eka conver karanna 1 000 000 ka solar system ekak hauwa kiyala. beduwama 200k enawa. e kiyanne masa 200 (Awrudu 16.5) ka bill eka uba eka para gewala
ඔහොම අවුරුදු 15 20 යන්නෙ නෑ.
ඔයා කියන 5000 බිලටත්, ඒ කියන්නෙ unit 140. ඉතුරු unit 460ට CEB එකෙන් 17,000ක ගෙවීමක් ලැබෙනව. එතකොටත් මාසෙට 22,000ක ආදායමක්. මිලියනේ system එක ඒත් මාස 45න් cover
අපි ඉල්ලන්නෙ නෑ නම් ඒ මිනිස්සු බලෙන් දෙන්නෙ ත් නෑනෙ.. මම ඒකයි ES වල "Convince කරන්නෙ නෑ" කිව්වෙමේ ලංකාවේද ??
අම්මෝ මාරු ES ලා ...
------ Post added on Jun 6, 2024 at 4:43 PM
පැනල් වැඩි කලාට එලියට දෙන kVA එකේ කිසි වෙනසක් වෙන්නෙ නෑekko wate aluthen ekek CEB ekekta gana deela approval aran naththan already gaththa ewun panel wadi karala inverter eka overload karala hamba karanawa..
------ Post added on Jun 6, 2024 at 4:49 PM
